බලු නීතිය!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බල්ලන් සපාකෑවිට පවතින නීතිය ගැන දැනගන්න ඕනා. .

    A. ගෙදර සිටින බල්ලට බෙහෙත් විද නැති විට. .

    1. පාරේ යනපුද්ගලයකුව සපාකෑ විට කොපමන මුදලක් ලබාදිය යුතුද? එය දඩයක් ලෙස ගෙවිය යුතුද?
    2. නිවසට පැමිනි පුද්ගලයකුව සපාකෑ විට කොපමන මුදලක් ලබාදිය යුතුද? එය දඩයක් ලෙස ගෙවිය යුතුද?
    3. උසාවි යන්නේ නම් නඩුව අවසන් වීමට කොපමන කලක් ගතවේද?

    B. ගෙදර සිටින බල්ලට බෙහෙත් විද ඇති විට. .

    1. පාරේ යනපුද්ගලයකුව සපාකෑ විට කොපමන මුදලක් ලබාදිය යුතුද? එය දඩයක් ලෙස ගෙවිය යුතුද?
    2. නිවසට පැමිනි පුද්ගලයකුව සපාකෑ විට කොපමන මුදලක් ලබාදිය යුතුද? එය දඩයක් ලෙස ගෙවිය යුතුද?
    3. උසාවි යන්නේ නම් නඩුව අවසන් වීමට කොපමන කලක් ගතවේද?

    C. පාරේ සිටින වල් බල්ලෙක් සපාකෑ විට කුමක් කල යුතුද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බල්ලාගේ අයිතිය තහවුරු කරන්නේ කොහොමද? නඩුව අහක යයි.

    අවට මිනිස්සුන්ගෙන් ඇහුවම කියනවනේ බල්ලා කාගෙද කියලා. . :dull:

    wattha athuledi ballo kawata karanna deyak na needa ? wattha ballage nee :P

    වත්ත ඇතුලෙදි කෑවත් බල්ලට බෙහෙත් විදලා නැත්තන් දඩ ගෙවන්න වෙනවලු බන්. . පොලිසියෙන් එහෙම කියලා. . :baffled:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    අවට මිනිස්සුන්ගෙන් ඇහුවම කියනවනේ බල්ලා කාගෙද කියලා. . :dull:

    වත්ත ඇතුලෙදි කෑවත් බල්ලට බෙහෙත් විදලා නැත්තන් දඩ ගෙවන්න වෙනවලු බන්. . පොලිසියෙන් එහෙම කියලා. . :baffled:

    beth widala nathnam case tamai.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පාරේ ඉන්න බල්ලෙක් වත්ත ඇතුලේ ඉදලා ගෙදරට ආපු මනුස්සයෙක්ව කෑවොත් මොකක්ද නිතිය?
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    200w.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    beth widala nathnam case tamai.

    :sorry::sorry::sorry:

    bump.
    mama ahala thiyana widihata nam sapakamata lak una kenata puluwan ballage oluwa kapala borellata gihin test karanna illanna. e arenna anith ewa ganan nam dannne naa.

    wadagath prashnayak... ballo athi karana ayata...

    ඒ කිව්වේ? බල්ලව මරනවද? :baffled:

    පාරේ ඉන්න බල්ලෙක් වත්ත ඇතුලේ ඉදලා ගෙදරට ආපු මනුස්සයෙක්ව කෑවොත් මොකක්ද නිතිය?

    :confused::confused::confused:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපෙ පුංචිලගෙ ගෙදර ඉන්න බල්ලා ලයිට් බිල් ලියන්න එන මනුස්සයා ව හපලා..එයාලා සල්ලි ගෙවලා වැඩෙ බේරුම් කරගත්තා..බල්ලට ඉන්ජෙක්ෂන් විදලා තිබ්බෙ..එත් එ මනුස්සයා දවස් 21ක් යනකම් හැමදාම ඇවිත් බැලුවා බල්ලා ජිවත් වෙනවද කියලා...:baffled:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    :sorry::sorry::sorry:

    ඒ කිව්වේ? බල්ලව මරනවද? :baffled:

    :confused::confused::confused:

    ow ban, ballage oluwa geniyanawa kiyanne test karanna. bella kapanna wenawa. eth eka lesi naa. mokada ayithi karayata puluwan injection gahala thiyanawa nam ita wiruddawa peni inna. bella kapannath police eka haraha karaganna wennee. wade lesi naa. eth ayithiyak thiyanawa saka nam test karoganna. mama ahala thiyana widiha. danna kenek confirm karay ne
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    936
    407
    63

    Balla dawas 21 atule marunoth tamai oluwa kapala check karanna yawanne. Natuwa ballawa maranna ba. Mehemai ballawa tika kalekata danna tenaka nawatanna. Balen kapanna bane. Ahuwoth kiyanna panala gihin kiyala
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අපෙ පුංචිලගෙ ගෙදර ඉන්න බල්ලා ලයිට් බිල් ලියන්න එන මනුස්සයා ව හපලා..එයාලා සල්ලි ගෙවලා වැඩෙ බේරුම් කරගත්තා..බල්ලට ඉන්ජෙක්ෂන් විදලා තිබ්බෙ..එත් එ මනුස්සයා දවස් 21ක් යනකම් හැමදාම ඇවිත් බැලුවා බල්ලා ජිවත් වෙනවද කියලා...:baffled:

    මල්ලිගේ ගෙදරට වරිපනම් ලියන්න ආව මනුස්සයව බල්ලා හපලා. . පොර පොලිසියේ ඇන්ට්‍රියක් දාලා. . බල්ලට අන්තිමට බෙහෙත් විදලා තියෙන්නේ 2014. . මල්ලි පොලිසියෙදි 5000ක් දීලා ශේප් කරන්. .
    මේ සම්බන්දව නීතිය දැනන් ඉන්න එක හොදයිනේ ඒකයි ත්‍රේඩ් එක දැම්මේ. .

    ow ban, ballage oluwa geniyanawa kiyanne test karanna. bella kapanna wenawa. eth eka lesi naa. mokada ayithi karayata puluwan injection gahala thiyanawa nam ita wiruddawa peni inna. bella kapannath police eka haraha karaganna wennee. wade lesi naa. eth ayithiyak thiyanawa saka nam test karoganna. mama ahala thiyana widiha. danna kenek confirm karay ne

    Balla dawas 21 atule marunoth tamai oluwa kapala check karanna yawanne. Natuwa ballawa maranna ba. Mehemai ballawa tika kalekata danna tenaka nawatanna. Balen kapanna bane. Ahuwoth kiyanna panala gihin kiyala

    :dull::dull::dull: