Sri Lankan Airline eken sirisenata dunna kaju

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,090
    16,876
    113
    ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් දුන්න කජු බල්ලෙකුටවත් කන්න බෑ

    නේපාලයේ පැවැති බිම්ස්ටෙක් සමුළුට එක්වීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට භාවිත කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් තමන්ට දුන් කජු මිනිසෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැරි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ඊයේ (10දා) හම්බන්තොටදී පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවැසීය.

    “මම ගිය සතියේ නේපාලයේ සිට ඉන්දියාව හරහා ලංකාවට පැමිණියේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ. එහිදී දුන්නා කජු වගයක් කන්න. මිනිහෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැහැ ඒ කජු. ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට ගේන මේ කජුවලට අත්සන් කරලා අනුමත කරන්නේ කවුද?”



    http://www.ada.lk/breaking_news/ශ්‍...340211?utm_source=dlvr.it&utm_medium=facebook
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,090
    16,876
    113
    Ithin minissuntai ballantai degollantama denna bari expire wechcha kaju ne sirisena wage lollanta denna one :dull:

    oka kaju kiyala wena monawata hari rewatilada koheda

    41542259_10212240125549605_555419424052477952_n.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෂුවර් එකටම අපේ මෙත්පල් මැතිඳුටත් බඩේ අමාරුවක් හදවන්න ප්ලෑන් කරලා කරපු වැඩක්. :yes:
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    රටේ ජනාධිපතිට සලකන්නේ මෙහෙම නං අනික් උන් ගැන කවර කතාද කියල බලයි සුද්දෝ එහෙම

    mama nam oke thamai enne yane hemadaama ekath business class eeth apita ehema pal weda karala nehe ne ban:D:D muge muuna balala wede deela thiyenne:D
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    කව්ද යකෝ කජු කියල ස්පයිසි ආමන්ඩ් කාල කෑගහන්නෙ?
    බැහැපිය යකූ ප්ලේන් එකෙන්..

    - Flight එකේ කොන්දා
     
    Last edited:

    Similar threads