2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තරිඳු වෙලාව තියෙනවා නම් වික්ටර් රත්නායක මහත්තයාගේ '' අඳුර බිඳින්නට '' සින්දුව ඕනේ...:love:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    හපොයි.........තරිදු........
    ඔක පකිස්තාන් ගසල් එකක්...
    නුස්රත් ෆටේ අලි කාන් ගෙ මාසූම් කියන ගzසල් එකේ රිමික්ස් එක...
    නුස්රත් ෆටේ අලිකාන් කියන්නෙ රහත් ෆටෙ අලි කාන් ගෙ මාමා..රහත් ෆටේ අලිකාන් කියන්නෙ බාද්ශාවො ෆිල්ම් එකෙ මෙරේ රශ්කෙ කමර් සිංදුව කියන ගායකයා..එකත් පකිස්තාන් ගzසල් එකක්..
    සිංදුව ප්‍රනවුන්ස් කරන විදහ නම් ඇහුවාම දැනගන්න ඇති නෙ..
    තැන්කියු තරිදු...........
    16+:love:
    :love:
    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපොයි.........තරිදු........
    ඔක පකිස්තාන් ගසල් එකක්...
    නුස්රත් ෆටේ අලි කාන් ගෙ මාසූම් කියන ගzසල් එකේ රිමික්ස් එක...
    නුස්රත් ෆටේ අලිකාන් කියන්නෙ රහත් ෆටෙ අලි කාන් ගෙ මාමා..රහත් ෆටේ අලිකාන් කියන්නෙ බාද්ශාවො ෆිල්ම් එකෙ මෙරේ රශ්කෙ කමර් සිංදුව කියන ගායකයා..එකත් පකිස්තාන් ගzසල් එකක්..
    සිංදුව ප්‍රනවුන්ස් කරන විදහ නම් ඇහුවාම දැනගන්න ඇති නෙ..
    තැන්කියු තරිදු...........
    16+:love:
    එතකොට සරා ඔය ගායකයාගේ නැන්දම්මාගේ පොඩි නංගිගෙ දෙවනි පුතා නේද අර කිඹුලෙක් කාල මලේ. :yes: කිඹුලා පහුවදා මැරුණේ මතකද
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒ සින්දුව ලැස්ති කරගෙන නම් තියෙන්නේ tharindu
    මට දෙන්න Phil Collins - Another Day In Paradise