හපොයි.........තරිදු........
ඔක පකිස්තාන් ගසල් එකක්...
නුස්රත් ෆටේ අලි කාන් ගෙ මාසූම් කියන ගzසල් එකේ රිමික්ස් එක...
නුස්රත් ෆටේ අලිකාන් කියන්නෙ රහත් ෆටෙ අලි කාන් ගෙ මාමා..රහත් ෆටේ අලිකාන් කියන්නෙ බාද්ශාවො ෆිල්ම් එකෙ මෙරේ රශ්කෙ කමර් සිංදුව කියන ගායකයා..එකත් පකිස්තාන් ගzසල් එකක්..
සිංදුව ප්‍රනවුන්ස් කරන විදහ නම් ඇහුවාම දැනගන්න ඇති නෙ..
තැන්කියු තරිදු...........
16+![]()

තරිඳු වෙලාව තියෙනවා නම් වික්ටර් රත්නායක මහත්තයාගේ '' අඳුර බිඳින්නට '' සින්දුව ඕනේ...![]()

එතකොට සරා ඔය ගායකයාගේ නැන්දම්මාගේ පොඩි නංගිගෙ දෙවනි පුතා නේද අර කිඹුලෙක් කාල මලේ.හපොයි.........තරිදු........
ඔක පකිස්තාන් ගසල් එකක්...
නුස්රත් ෆටේ අලි කාන් ගෙ මාසූම් කියන ගzසල් එකේ රිමික්ස් එක...
නුස්රත් ෆටේ අලිකාන් කියන්නෙ රහත් ෆටෙ අලි කාන් ගෙ මාමා..රහත් ෆටේ අලිකාන් කියන්නෙ බාද්ශාවො ෆිල්ම් එකෙ මෙරේ රශ්කෙ කමර් සිංදුව කියන ගායකයා..එකත් පකිස්තාන් ගzසල් එකක්..
සිංදුව ප්‍රනවුන්ස් කරන විදහ නම් ඇහුවාම දැනගන්න ඇති නෙ..
තැන්කියු තරිදු...........
16+![]()
කිඹුලා පහුවදා මැරුණේ මතකද අද වැඩි වෙලා ඉන්න බෑ .....![]()

12 වෙනකන්ම අදිමු show එක

2010-2012 wage nm una owa
mata mathaka aethi kaleka elakiri radiowa ochchara wela kore ne![]()