2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    boot sindu :baffled::baffled::baffled::dull::dull::dull:
    oya gemmatama madurox inna ekakuth dipam deiyoo :no::no::baffled::baffled:

    අනේ සිහින කුමාරයාගේ එකකුත් මේ ගැන්මෙන්ම ඇහුවනම්
    පෙරලි පෙරෙලි අඩන්න තිබ්බා :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑනේ අහල නෑ :no:

    එක්තරා ටියුශන් පන්තියක ඉස්සරහා පේලියක ඉන්න දැරිවියකගේ පෑනක්/පැන්සලක්/මකනයක් වැනි දෙයක් බිම වැටිලා.මේ ළමයා මේක අහුළන්න පාත්වෙද්දී එක අතකින් පපුව වහගෙන පාත් වෙලා තියෙන්නේ.මේ දැකපු ගුරාට මළ පැනලා "මට ඔය කුරුම්බැට්ටි බලන්න ඕනි නෑ හොඳ රන් තැඹිලි ගෙදර තියෙනවා" කියලා.පස්සේ ඔය කථාවට කේස් එකක් ඇදිලා
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    එක්තරා ටියුශන් පන්තියක ඉස්සරහා පේලියක ඉන්න දැරිවියකගේ පෑනක්/පැන්සලක්/මකනයක් වැනි දෙයක් බිම වැටිලා.මේ ළමයා මේක අහුළන්න පාත්වෙද්දී එක අතකින් පපුව වහගෙන පාත් වෙලා තියෙන්නේ.මේ දැකපු ගුරාට මළ පැනලා "මට ඔය කුරුම්බැට්ටි බලන්න ඕනි නෑ හොඳ රන් තැඹිලි ගෙදර තියෙනවා" කියලා.පස්සේ ඔය කථාවට කේස් එකක් ඇදිලා

    :rolleyes::rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක්තරා ටියුශන් පන්තියක ඉස්සරහා පේලියක ඉන්න දැරිවියකගේ පෑනක්/පැන්සලක්/මකනයක් වැනි දෙයක් බිම වැටිලා.මේ ළමයා මේක අහුළන්න පාත්වෙද්දී එක අතකින් පපුව වහගෙන පාත් වෙලා තියෙන්නේ.මේ දැකපු ගුරාට මළ පැනලා "මට ඔය කුරුම්බැට්ටි බලන්න ඕනි නෑ හොඳ රන් තැඹිලි ගෙදර තියෙනවා" කියලා.පස්සේ ඔය කථාවට කේස් එකක් ඇදිලා
    එහෙනං ටියුෂන් ගුරුවරුන්ගේ හාමිනේලාගේ පොටෝ ටිකක් බැලුව නං හරි ගුරා කවුද කියල හොයාගන්න :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එක්තරා ටියුශන් පන්තියක ඉස්සරහා පේලියක ඉන්න දැරිවියකගේ පෑනක්/පැන්සලක්/මකනයක් වැනි දෙයක් බිම වැටිලා.මේ ළමයා මේක අහුළන්න පාත්වෙද්දී එක අතකින් පපුව වහගෙන පාත් වෙලා තියෙන්නේ.මේ දැකපු ගුරාට මළ පැනලා "මට ඔය කුරුම්බැට්ටි බලන්න ඕනි නෑ හොඳ රන් තැඹිලි ගෙදර තියෙනවා" කියලා.පස්සේ ඔය කථාවට කේස් එකක් ඇදිලා

    ගුරා ඒ වෙලාවේ පොත් බලමින් ඉස්සරහට එන ගමන්. මනුස්සය හිතල තියෙන්නේ කෙල්ල එයා බලයි කියල හිතන නිසා වහගත්තා කියල.... :yes::yes: