2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    අරලියගහ මන්දිරේ ගත්තේ.ගෙස්ට්ලා 3000ක් විතර ඉඳියලු.ඇමති පඩියෙන් මේ වගේ වෙඩිමක් ගත්තේ කොහොමද කියන එකයි ප්‍රස්නේ

    :rolleyes::rolleyes::rolleyes:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    අරලියගහ මන්දිරේ ගත්තේ.ගෙස්ට්ලා 3000ක් විතර ඉඳියලු.ඇමති පඩියෙන් මේ වගේ වෙඩිමක් ගත්තේ කොහොමද කියන එකයි ප්‍රස්නේ

    ඇයි බං තාත්තගේ දන්ත ස්ලලයාගාරෙ
    සෙල්ලං නැව්ම කීයක් තියනවද ?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අරලියගහ මන්දිරේ ගත්තේ.ගෙස්ට්ලා 3000ක් විතර ඉඳියලු.ඇමති පඩියෙන් මේ වගේ වෙඩිමක් ගත්තේ කොහොමද කියන එකයි ප්‍රස්නේ
    රාජිතයට නැව් තියෙනවා නේද බන්
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේක මොකක් හරි කොපියක් වගේ හැඟීමක් එන්නේ මට විතරද

    කට්ටිය ඒ දවස් වල නම් කිව්වේ bilando එකේ කොපියක් කියල. ඒත් මට නම් එහෙම ගෑවිලාවත් නෑ ....:no::no:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    චතුරගේ හෝම්කමින් පින්තුර දැක්කේ නෑනේ
    මිනිහා තාම හනිමුන් එකේද :baffled:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මින් මැදුරේ ආදරේ :baffled: මේ මාලුවෙක් ගැනද කියන්නේ

    බන්දුල මහත්තයාට එයාගෙ නෝනව හම්බවෙලා තියෙන්නේ
    දෙහිවල සත්තු වත්තෙ මින් මැදුරෙදි :love:
    ඒ ගැන මේ කියන්නෙ :yes: