උබ මොකද ඔච්චර මුගේ වෙඩිම මාකට් කරන්නේ
චතුරයව උබලාට කොමහරි පෙන්නගන්න තියෙන ආසාවට

උබ මොකද ඔච්චර මුගේ වෙඩිම මාකට් කරන්නේ

අරලියගහ මන්දිරේ ගත්තේ.ගෙස්ට්ලා 3000ක් විතර ඉඳියලු.ඇමති පඩියෙන් මේ වගේ වෙඩිමක් ගත්තේ කොහොමද කියන එකයි ප්රස්නේ



දනුෂ්ක කාරයා වෙඩින් කරන්නේ ලොකු එවුන්ගේචතුරයව උබලාට කොමහරි පෙන්නගන්න තියෙන ආසාවට![]()
අරලියගහ මන්දිරේ ගත්තේ.ගෙස්ට්ලා 3000ක් විතර ඉඳියලු.ඇමති පඩියෙන් මේ වගේ වෙඩිමක් ගත්තේ කොහොමද කියන එකයි ප්රස්නේ
රාජිතයට නැව් තියෙනවා නේද බන්අරලියගහ මන්දිරේ ගත්තේ.ගෙස්ට්ලා 3000ක් විතර ඉඳියලු.ඇමති පඩියෙන් මේ වගේ වෙඩිමක් ගත්තේ කොහොමද කියන එකයි ප්රස්නේ
මේක මොකක් හරි කොපියක් වගේ හැඟීමක් එන්නේ මට විතරද


දුක් මහන්සියෙන් දත දත ගලවල හම්බු කරපුවඇයි බං තාත්තගේ දන්ත ස්ලලයාගාරෙ
සෙල්ලං නැව්ම කීයක් තියනවද ?
බම්බලපිටිය කිට්ටුව තියෙනවා මින් මැදුරක්මින් මැදුරේ ආදරේමේ මාලුවෙක් ගැනද කියන්නේ
රාජිතයට නැව් තියෙනවා නේද බන්


සල්ලිකාරයෙක්.....ඔක්කොම උන් එහෙමයි බන්.....නැහැ නැහැ ස්පැනිෂ් ලුක් එකක් නම් නැහැකට්ටිය ඒ දවස් වල නම් කිව්වේ bilando එකේ කොපියක් කියල. ඒත් මට නම් එහෙම ගෑවිලාවත් නෑ ....![]()
චතුරගේ හෝම්කමින් පින්තුර දැක්කේ නෑනේ
මිනිහා තාම හනිමුන් එකේද![]()




මින් මැදුරේ ආදරේමේ මාලුවෙක් ගැනද කියන්නේ


ජෝනියට තියෙනවා වයඹ අරක්කු කොම්පැනියක්සල්ලිකාරයෙක්.....ඔක්කොම උන් එහෙමයි බන්.....