මා තනිවී නෑ ලෝකේ. . මටද කුමාරියක් ඇතේ. . -තරිදුMJ-
රේඩියෝ ඉවරයි. අපිත් කැපුනා
බායි ගුඩ් නයිට් ප්රෙන්ස්..........
thowilayak wage![]()
ඇයි අම්ම නෙට් එන්න දෙන්නේ රේඩියෝ අහන්න විතරද
අද හරි ලස්සන දවසක්......ත්‍රෙඩ් එකත් සැහෙන ඇදගෙන ගියා.
රසකතා ගොඩක් කිව්වා...පොස්ට් 800 + දැම්මා.
ලස්සන සින්දු ඇහුව.
තැන්ක්ස් තරිඳු.
ඔයා මැද ඉඳගෙන සින්දු දුන්නා, අපි ඔක්කොම කොන් වලට වෙලා සින්දු ඇහුව.
ඔක්කොටම ජයවේවා....good night & Wet dreams
Ehenam math yano...
Hamotama
![]()
මා තනිවී නෑ ලෝකේ. . මටද කුමාරියක් ඇතේ. . -තරිදුMJ-

අහ ශිෂ්යත්වේ ඉවර නේද බන්ඔව් බන් radio එක off කරලා ගිහින් නිදාගනින් කිව්වා
හෙට ඉස්කෝලේ යන්නත් තියෙනවනේ
ඔව් බන් උගේ අලුත් එක නවුකාවත් ඊයේ දවසම වගේ ඇහුවාඑකේ අමුතුම ලස්සනක් තියෙනවා![]()

කාලෙකට පස්සේ රේඩියෝ ගෙනාපු තරිඳු ඇම්ජේ මිත්‍රයටත් රේඩියෝ ටීම් එකටත් ට්‍රේඩ් එකත් සමග රැඳී සිටි සියලු දෙනාටමත් බොහොම ස්තූතියි.ලබන සතියෙත් මේ වගේ හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.
හැමදෙනාටම සුවදායක රාත්‍රියක් වේවා!