2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mage anith request eka dunnada yakow :(:(
    ලංකාවේ රේඩියෝ වලට කතා කරාම උන් මොකද්ද කියන්නේ උන් තෝරපු අපේ නොවන සින්දුවට ඔන්න කට්ටිය එකතු කරගන්නවා කියලා


    අන්න එහෙම හිතලා පාඩුවේ අහපන්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    රේඩියෝ ඉවරයි. අපිත් කැපුනා
    බායි ගුඩ් නයිට් ප්රෙන්ස් :love: ..........
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද හරි ලස්සන දවසක්......ත්‍රෙඩ් එකත් සැහෙන ඇදගෙන ගියා.
    රසකතා ගොඩක් කිව්වා...පොස්ට් 800 + දැම්මා.
    ලස්සන සින්දු ඇහුව.
    තැන්ක්ස් තරිඳු.
    ඔයා මැද ඉඳගෙන සින්දු දුන්නා, අපි ඔක්කොම කොන් වලට වෙලා සින්දු ඇහුව.
    ඔක්කොටම ජයවේවා....good night & Wet dreams​
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Ehenam math yano...

    Hamotama


    XWLQIsU.gif

    :D:D:D:P:P:P:love::love::love:
     
    • Like
    Reactions: shaminda peiris

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි අම්ම නෙට් එන්න දෙන්නේ රේඩියෝ අහන්න විතරද

    ඔව් බන් radio එක off කරලා ගිහින් නිදාගනින් කිව්වා
    හෙට ඉස්කෝලේ යන්නත් තියෙනවනේ
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මම හිතන්නේ මේ සින්දුව මම දවසකට 50ස් වාරයකට වැඩිය අහල ඇති
    දවසක් කොළඹ ඉඳලා ගාල්ල යනකම් මේකෙම ඇහුවා :love::love:

    එකේ අමුතුම ලස්සනක් තියෙනවා :love::love: