එයාට මුකුත් කියන්න එපා........මට කෙන්ති යනවා හොදෙ![]()

ලංකාවට ආව වෙලේ ස්ටේජ් එකට නැග්ගේ කෙලින්ම එයාර්පොර්ට් එකේ ඉඳල ඇවිත් නේදඑයාට මුකුත් කියන්න එපා........මට කෙන්ති යනවා හොදෙ![]()

ගවුම දිග වැඩියි බන්![]()


ඊයා........මගෙ නම ඔච්චර කැත නැ.....ලොකෙ ලස්සනම මලකට කියන නමක් මට තියෙන්නෙ

ලංකාවට ආව වෙලේ ස්ටේජ් එකට නැග්ගේ කෙලින්ම එයාර්පොර්ට් එකේ ඉඳල ඇවිත් නේද![]()
ඔයා ස්ටේජ් නැග්ගේ කවද්ද අපි දැක්කේ නෑමම ද එයාද.......
එකනෙ vm දාලා ගෙන්නුවෙ......

දුක තමයි

ඔව් ඔව් ඔයා තමයි ඔක්කොටම මුල. මාව radio අහන්න පුරුදු කරලා
දැන් ගැලවෙන්න බෑ
![]()

