yashodarage kanyabawaya

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ane ayye... ayyage nigamanaya pattai ! ayya puduma daksha vidiyata eka kiyala thiyenawa... singlish walin gahuwe englishwath sinhalawath dannathi nisa ayye.... ayya thamai ithin pora...:lol::yes: api ayyata bayai... saaaahenna !:shocked:

    lol.....
    බය වෙන්න ඕන නෑ, පොර ටෝක් දීල ඇන ගන්න කලින් පතිවෘත්තාව සහ කන්‍යාභාවය කියන වචන දෙකේ තේරුම ඉගෙන ගනින්.....:rofl:
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    මහාචාර්‍ය කියලා අලි පු* නෙ නැහැ ,මොඩයො ඔනි තරම් ඉන්නවා,

    වරදින්න පුළුවන් මහාචාර්ය උනා කියලා උන් කියන හැම එකම අපි පිළිගන්න ඔනි කියලා නීතියක් නැහැ නෙ ?

    Mahacharyawarunta puluwanda adu gane swarna pusthaka sammane hari haman pothakata denna... lankawe mathawadi balapaamak karanna puluwan ekama mahacharyawaraya peradeniye liyanage amarakeerthi witharai...:eek::eek:

    E manussaya adu tharame ekama bana katha tika nokiya... aluth tastes wala katha varga lankawata handunwala denawa....:dull:
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    lol.....
    බය වෙන්න ඕන නෑ, පොර ටෝක් දීල ඇන ගන්න කලින් පතිවෘත්තාව සහ කන්‍යාභාවය කියන වචන දෙකේ තේරුම ඉගෙන ගනින්.....:rofl:

    Hari... umba kiyapan e "buddha pathivurthava " kiyana wachana deke galapeema mokakda kiyala.... :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mahacharyawarunta puluwanda adu gane swarna pusthaka sammane hari haman pothakata denna... lankawe mathawadi balapaamak karanna puluwan ekama mahacharyawaraya peradeniye liyanage amarakeerthi witharai...:eek::eek:

    E manussaya adu tharame ekama bana katha tika nokiya... aluth tastes wala katha varga lankawata handunwala denawa....:dull:

    මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තය ගත්ත සම්මාන මොනාද කියල නොදන්න මිසදුටුවෙක් ගලේ පහරනව.. එක එක්කෙනා කරන්නෙ තමන්ට අදාල තමන් ආස කර්යය උබ මොන මිහරකෙක්ද බන් වෙන මිනිස්සුන්ට කරන්ඩ ඔනෙ දේවල් කියල දෙන්ඩ, පාහර මිසදුටුව තූ නොදකින්...
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    මරිය කන්‍යාවක් වෙලාම ලමයි හැදුවෙ හොරෙන් මිනිස්සු ගාවට ගිහින් බුදියගෙන නෙමෙයිලු , රෑ හීනෙන් දෙයියො ඇවිත් පෙට්ටිය කැඩෙන්නෙ නැතුව ගානට බඩු ටික විතරක් ඇතුලට දාල. යොහුවාහ්ගෙ පක නිකන් රබර් පටියක් වගේ ඇති නේද

    උබ අරූට බැන බැන, ඒ වගේම කතාවක් කියනවනේ බන්. බල්ලෝ අපිව කෑවට අපි බල්ලොන්ව කනවද? මම කතෝලිකයෙක්. මම මගේ ආගම අදහගෙන ඉන්නවා, උබලගේ ආගම් වලට ගරු කරනවා. මොකක් හරි මගුලක් වුන ගමන් ආගම් අදාල කරගෙන කෑගහන්න එපා බන්. උබට බුද්ධාගම වගේ මට මගේ ආගම වටිනවා.
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තය ගත්ත සම්මාන මොනාද කියල නොදන්න මිසදුටුවෙක් ගලේ පහරනව.. එක එක්කෙනා කරන්නෙ තමන්ට අදාල තමන් ආස කර්යය උබ මොන මිහරකෙක්ද බන් වෙන මිනිස්සුන්ට කරන්ඩ ඔනෙ දේවල් කියල දෙන්ඩ, පාහර මිසදුටුව තූ නොදකින්...

    Woow... podi eka aluthen wachanayak hoyagena:lol: "misadutu " dan hama vachanetama oka join kara kara hitapan , :nerd:
    umba me misadutu anthassara mugdayange kshobayanta saha akrosha paribhrawa kere kan nodee abboharika heesanak men adan maga idiriyata paa thabapan.... subha pathum ! :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ අරූට බැන බැන, ඒ වගේම කතාවක් කියනවනේ බන්. බල්ලෝ අපිව කෑවට අපි බල්ලොන්ව කනවද? මම කතෝලිකයෙක්. මම මගේ ආගම අදහගෙන ඉන්නවා, උබලගේ ආගම් වලට ගරු කරනවා. මොකක් හරි මගුලක් වුන ගමන් ආගම් අදාල කරගෙන කෑගහන්න එපා බන්. උබට බුද්ධාගම වගේ මට මගේ ආගම වටිනවා.

    අපි කවද්ද උබලගෙ ආගමට තෙර්ඩ් දාගෙන බැන්නෙ කවදාවත් නැ..ඒත් උබලගෙ උන් තෙර්ඩ් දාගෙන අපේ ආගමට බනින් එක දැන් පුරුද්දකට ගිහින් ඒ වෙලාවට උත්තර දෙන්ඩ වෙනව ඒකට කරන්ඩ දෙයක් නැ..එහෙම නැතුව අපිට කිසිම ඇරියස් එකක් නැ කතෝලික දහම එක්ක අපි උබලටත් වඩා හොදට බයිබලේ දන්න්නව..:):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Hari... umba kiyapan e "buddha pathivurthava " kiyana wachana deke galapeema mokakda kiyala.... :baffled:

    ඕක ගැලපීම නොගැලපීම නෙවෙයි නේහ් මෙතන ඉශූ එක...
    උබ නැට්ට තදටම පාගාගෙන මේකේ ත්‍රෙඩ් එකක් දාපු එකනේහ්....:baffled:
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    ඕක ගැලපීම නොගැලපීම නෙවෙයි නේහ් මෙතන ඉශූ එක...
    උබ නැට්ට තදටම පාගාගෙන මේකේ ත්‍රෙඩ් එකක් දාපු එකනේහ්....:baffled:

    Umba danneth naane... danwath piliganin eka maha vikara title ekak.. yashodarawa gana yashodarawatha kruthiyen danena de film ekata ganiddi eka fail... oita wadiya hondaine film hall eka athule thoranak gahuwa nam !:nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Umba danneth naane... danwath piliganin eka maha vikara title ekak.. yashodarawa gana yashodarawatha kruthiyen danena de film ekata ganiddi eka fail... oita wadiya hondaine film hall eka athule thoranak gahuwa nam !:nerd:

    :rofl::rofl::rofl:හා මචන්...
    මම සිංහල දන්නේ නෑ.........:rofl::rofl::rofl:

    පතිවෘත්තාව කියන්නේ සැමියාට ඇති භක්තිය. බුද්ධ පතිවෘත්තාව කියන්නේ බුදුවරයෙකු බදු, ඒ තරම් ගැබුරු, නිසැක පතිවෘත්තාවක් කියන එක....
    තෙරියා පුන්දයන්දී?????

    ප.ලි.
    දැන් ළිදේ පැනල ආත්මේ මාරු කරන ඇවිත් මගෙන් ගේම ඉල්ලාපන්.....
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    අපි කවද්ද උබලගෙ ආගමට තෙර්ඩ් දාගෙන බැන්නෙ කවදාවත් නැ..ඒත් උබලගෙ උන් තෙර්ඩ් දාගෙන අපේ ආගමට බනින් එක දැන් පුරුද්දකට ගිහින් ඒ වෙලාවට උත්තර දෙන්ඩ වෙනව ඒකට කරන්ඩ දෙයක් නැ..එහෙම නැතුව අපිට කිසිම ඇරියස් එකක් නැ කතෝලික දහම එක්ක අපි උබලටත් වඩා හොදට බයිබලේ දන්න්නව..:):)

    Menna thawath agamwadi misadutuwek :lol::lol::lol:
    api thread eka patan gaththe wena thanakin. Eth tikaj yaddi muge agamwadi, jathivadi , gothrika kaali tika pola paninawa....
    api hamoma ekama le thiyena minissu yakooo....:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Umba danneth naane... danwath piliganin eka maha vikara title ekak.. yashodarawa gana yashodarawatha kruthiyen danena de film ekata ganiddi eka fail... oita wadiya hondaine film hall eka athule thoranak gahuwa nam !:nerd:

    'පතිවෘත්තාව" කියන එකේ තේරුම නොදන්න උබ දන්නවද මෝඩයො මුලු වැකියේම තේරුම..:lol::lol:

    දන්නවනම් කියමු බලන්ඩ "බුද්ධ" කියන වචනෙ තේරුම.. :):)
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    :rofl::rofl::rofl:හා මචන්...
    මම සිංහල දන්නේ නෑ.........:rofl::rofl::rofl:

    පතිවෘත්තාව කියන්නේ සැමියාට ඇති භක්තිය. බුද්ධ පතිවෘත්තාව කියන්නේ බුදුවරයෙකු බදු, ඒ තරම් ගැබුරු, නිසැක පතිවෘත්තාවක් කියන එක....
    තෙරියා පුන්දයන්දී?????

    Athal denna epa yako.. buduwarayek bandu , gamburu pathivurthava :lol::lol:
    ekenma umbe bhasha kusalatha penuna...buduwarayekta umba pathvathakuth dunnada:lol::lol:
     
    siyakkaraya

    Junior member
  • Jul 22, 2017
    151
    16
    18
    'පතිවෘත්තාව" කියන එකේ තේරුම නොදන්න උබ දන්නවද මෝඩයො මුලු වැකියේම තේරුම..:lol::lol:

    දන්නවනම් කියමු බලන්ඩ "බුද්ධ" කියන වචනෙ තේරුම.. :):)

    Api misadutu nisa danne na... umbala agamwadi nisa dannawa athine... kamak na kiyanna epa ! Man dannawa umba danna bawa...:lol: