PUBG_ගහන_උන්

annoyinggamers

Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    මචන්ලා මෙකේ පබ්ජී ගහන උන් රිප්ල්යි එකක් දාපල්ලකො. මං ලගදි ගහන්න ගත්ත ඒත් මෝඩ *****තල එක්ක ගහන්න ගියාම එපා වෙනවා කතා කරන්නවත් විදිහක් නෑනේ එක එකා හිතුන හිතුන මගුල් කරලා මැරෙනවා. ලන්කවේ සෙට් එකක් එක්ක සෙට් වෙලා කතා කර කර ගහන්න තිබ්බනන් ආතල්. ඉතින් ඉන්නවනන් නික් එක රිප්ලයි එකක් දාන්ඩ.. හැබැයි මට ලොකුවටම බෑ. තාම පටන් ගත්තා විතරයිනේ..

    My ID: 5189796193
     
    Last edited:

    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    ලංකාවෙ උන් එක්ක ගහනවා නම් gold වලින් වත් උඩට ආවම.ගහන්න. නැත්නම් උබටසෑහෙන්න කතා ටිකක් අහගන්න වෙනවා.
    Diamond වලින් උඩ ගිහිපු උන් කියට වත් පොඩි උන් එක්ක ගහන්නෙත් නෑ.
     
    Last edited:

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    Fortnite එකට වඩා හොඳද බන්?

    514174-check-fortnite-s-system-requirements.png
     
    Last edited:

    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    ලංකාවෙ උන් එක්ක ගහනවා නම් gold වලින් වත් උඩට ආවම.ගහන්න. නැත්නම් උබටසෑහෙන්න කතා ටිකක් අහගන්න වෙනවා.
    Diamond වලින් උඩ ගිහිපු උන් කියට වත් පොඩි උන් එක්ක ගහන්නෙත් නෑ.

    thawa match 2-3k gahapu gaman gold giyaheki, set wena un ekka gahanna giyama epa wenawa ban eka eka ewane karanne communication nene. type kara kara gahannath bene..

    Fortnite එකට වඩා හොඳද බන්?

    ekama wage thamai fortnite eke weda keli wedi. eke gewal pitin hadanna thiyenawane xD
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    PUBG ගහන උන් තම තමන්ගේ ID එක මෙතැන දාපන් :D:D