campus %කයෝ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ආණ්ඩුවේ කැම්පස් වහමු.
    වැඩක් නෑනේ බන් ඕව ඇරලා තියලා.
    ගම්වල ඉන්න ගොන් බයියන්ට අපේ සල්ලි වලින් උගන්නනේ අහවල් එකටද
    බදු ගෙවන්නේ අපි.
    උන් ඒවයින් එලියට ඇවිත් අපිටම අරිනවා
    ඔක්කොම ප්‍රයිවට් කලා නන් හරි
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    campus %කයෝ 09-10-2018 09:28 PM ow thopiwage adukule wesige puththu owata gihin antimana badhu gewana apitama arinawa
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    yakune free education kiyana eka eka oya tharamata hari ithuru wela thiyenna oya ubalata anuwa, parawal block karala ke gahana ewun nisa thamayi. Okath nethi wechcha dawasata uda balan idapiyaw nidahas adyapanaye watinakama dannethi moda heththa:angry::angry::angry:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඉස්කෝලෙ යන ළමයෙක් ට දැන් තියෙන වියදමවත් දරාගන්න අමාරුයි දෙමව්පියන්ට, හැබැයි ඉල්ලන්නේ paid education. මෝඩම හැත්තක් ඉන්නේ ලංකාවෙ අම්මපල්ලා, තමන්ගෙ පෞද්ගලික උවමනාවන්ට ඕනම දෙයක් පාවා දෙන්න පුළුවන්. මොකාට කෙල උනත් කමක් නෑ තමන් ගොඩ ගියානම්:angry:. යකුනේ, බහුතරයකට හොඳ දෙයක් ලැබෙන දෙයකට සහයෝගය දක්වපල්ලා.
    මේ යන විදිහට ගියොත් නම් සිංහලුන්ට කවමදාකවත් ගොඩ යන්න නම් හම්බෙන්නේ නෑ:angry::angry:
     
    • Like
    Reactions: erozan and 66000V

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ඉස්කෝලෙ යන ළමයෙක් ට දැන් තියෙන වියදමවත් දරාගන්න අමාරුයි දෙමව්පියන්ට, හැබැයි ඉල්ලන්නේ paid education. මෝඩම හැත්තක් ඉන්නේ ලංකාවෙ අම්මපල්ලා, තමන්ගෙ පෞද්ගලික උවමනාවන්ට ඕනම දෙයක් පාවා දෙන්න පුළුවන්. මොකාට කෙල උනත් කමක් නෑ තමන් ගොඩ ගියානම්:angry:. යකුනේ, බහුතරයකට හොඳ දෙයක් ලැබෙන දෙයකට සහයෝගය දක්වපල්ලා.
    මේ යන විදිහට ගියොත් නම් සිංහලුන්ට කවමදාකවත් ගොඩ යන්න නම් හම්බෙන්නේ නෑ:angry::angry:

    :yes::yes::yes::yes::yes:
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,667
    890
    113
    ponzia aye rep kapala aiyooo mata dan sahenna bayai ane plzzz epa aye kapanna 😂😂😂😂 mata job eka nathi wei🤣🤣😂😂 ponz tho wage gan pakekek neme mama ... anathaya ammage thathage salli walin gamen awith nagaraya dakala kolek dakkama oba thama miniha pala pako yanna ... ayeth kapahan mata ridei 🤣🤣 yako minihek nam amma thatha jiwath wela iddi karapan hama deyakma e minissunta .. ponna lammissi wage thawama salli ilanne nathiwa ... anathaya 🤣🤣
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    ඉස්කෝලෙ යන ළමයෙක් ට දැන් තියෙන වියදමවත් දරාගන්න අමාරුයි දෙමව්පියන්ට, හැබැයි ඉල්ලන්නේ paid education. මෝඩම හැත්තක් ඉන්නේ ලංකාවෙ අම්මපල්ලා, තමන්ගෙ පෞද්ගලික උවමනාවන්ට ඕනම දෙයක් පාවා දෙන්න පුළුවන්. මොකාට කෙල උනත් කමක් නෑ තමන් ගොඩ ගියානම්:angry:. යකුනේ, බහුතරයකට හොඳ දෙයක් ලැබෙන දෙයකට සහයෝගය දක්වපල්ලා.
    මේ යන විදිහට ගියොත් නම් සිංහලුන්ට කවමදාකවත් ගොඩ යන්න නම් හම්බෙන්නේ නෑ:angry::angry:

    ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න තිබිය යුතු අවම සුදුසුකම මොකද්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්කෝලෙ යන ළමයෙක් ට දැන් තියෙන වියදමවත් දරාගන්න අමාරුයි දෙමව්පියන්ට, හැබැයි ඉල්ලන්නේ paid education. මෝඩම හැත්තක් ඉන්නේ ලංකාවෙ අම්මපල්ලා, තමන්ගෙ පෞද්ගලික උවමනාවන්ට ඕනම දෙයක් පාවා දෙන්න පුළුවන්. මොකාට කෙල උනත් කමක් නෑ තමන් ගොඩ ගියානම්:angry:. යකුනේ, බහුතරයකට හොඳ දෙයක් ලැබෙන දෙයකට සහයෝගය දක්වපල්ලා.
    මේ යන විදිහට ගියොත් නම් සිංහලුන්ට කවමදාකවත් ගොඩ යන්න නම් හම්බෙන්නේ නෑ:angry::angry:

    :yes::yes::yes: මේ හුත්තිගෙ පුතාලට මොලේ නැ බන් අර කොහෙද ඉන්න දාර පොන්නයෙක්ට වහල්කම් කර කර නිදහස් අධයාපනේට කෙලිනකම් බලාගෙන ඉන්නව...මේවගෙ නිදහස් අධයාපනේ නැතිකරන්ඩ ඔනෙ කියන හුත්තිගෙ පුතාල මම නම් හිතන්නෙ වැස්සකටවත් ස්කෝලෙනම් ගියපු උන් වෙන්ඩ බැ..
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    නිදහස් අධ්‍යාපනය කියන්නේ කුමන බම්බුවක්ද මා මිතුර
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    Minimum Z Score (All Island)

    මුලික සුසුදුසුකම S3 නෙමෙයි ද ??
    A2යි F1යි ගත්ත එකෙක්ටත් 1ට ආසන්න z එකක් එනවා එත් උට කැම්පස් යන්න බෑ එක විෂයක් අසමත් නිසා
    සියලු විෂයන් සමත් වීම නෙමයිද අවම සුදුසුකම..