මුලික සුසුදුසුකම S3 නෙමෙයි ද ??
A2යි F1යි ගත්ත එකෙක්ටත් 1ට ආසන්න z එකක් එනවා එත් උට කැම්පස් යන්න බෑ එක විෂයක් අසමත් නිසා
සියලු විෂයන් සමත් වීම නෙමයිද අවම සුදුසුකම..
අර නලින්ද සිල් වා ද කවුද කියන එක්කෙනා නම ඒ කාලෙ කැම්පස් ගිහින් තිබ්බා එක සබ්ජෙක්ට් එකක් ෆෙල් වෙලා, මිනිහා ෆෙල් වෙලා තියෙන්නෙ රසායන විද්‍යාව, එත් කැම්පස් එකෙ ගණිතය හදාරන්න රසායන විද්‍යාව ගණන් ගත්තෙ නැහැලු. ගණිතයට සහ භෞතික විද්‍යාවට හොඳ ලකුණු තිබ්බ නිසා මිනිහාට කැම්පස් එකට යනන් චාන්ස් එක ආවාළු .
අන්තිමට පොර පී එච් ඩී එකට එංගලන්තෙත් ගිහින් අවුරුදු 3 පි එච් ඩී එක අවුරුදු එකහමාරෙන් ඉවර කරලා
පී එච් ඩී රිසර්ච් එක කොස්මොලොජි වල තියෙන දෙයක්ළු
අයින්ස්ටයින් කිව්ව දෙයක් මෙයා ගණිතමය සංකල්ප වලින් ඔප්පු කරලා
එදා නලින් ද සිල්වට සබ්ජෙක්ට් තුනම පාස් කියන එක ඉල්ලල කැම්පස් සිලෙක්ට් නොවුනා නම් මොකො වෙන්නෙ ,
ඉසෙඩ් එක සබ්ජෙක්ට් එකට තීරණය වෙන්නෙ සමහරක් වෙලාවට ඒ විෂයට අදාලම නැති සබ්ජෙක්ට් එකෙන්



