|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාලිංගට ඉන්දියන් උන් ගැහුවට කමක් නෑ බන්ගලියන්ටයි ඇෆ්ගන් උන්ටයි හොඳට බෝල් කරොත් ඇති ඊළඟ වටේට යන්න :P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අසුබ වාදීව දකිනවා නම්, finals ගැන කියන්න වෙන්නේ මෙහෙමයි

    1)India
    2)Pakistan
    3)Bangaldesh
    4)SL :sorry:
    5)Afgan
    6)HK

    sorry guys :(

    :sorry:
    මට හිතෙන්නෙ පාකිස්තානේ දිනයි කියලා. කෝලි නැතිනිසා ඉන්දියාවට අමාරුවෙයි පකිස්තානය පරද්දවන්න.
    අපේ බැටින්ග් ක්ලික් වෙන් නැති එක තමයි අවුල
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හරි අපේ කවුද ඉන්නේ අර ඇෆ්ගන් උන්ගේ ස්පින් හැඩ්ල් කරන්න පුළුවන්
    උන් ටුවර් එකටම මෙන් ස්පින්ර්ස්ලා හතර දෙනෙක්ද කොහෙද ගෙනාවා :sorry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මාලිංගට ඉන්දියන් උන් ගැහුවට කමක් නෑ බන්ගලියන්ටයි ඇෆ්ගන් උන්ටයි හොඳට බෝල් කරොත් ඇති ඊළඟ වටේට යන්න :P
    un kohomath kora wewi math hithanne:sorry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හරි අපේ කවුද ඉන්නේ අර ඇෆ්ගන් උන්ගේ ස්පින් හැඩ්ල් කරන්න පුළුවන්
    උන් ටුවර් එකටම මෙන් ස්පින්ර්ස්ලා හතර දෙනෙක්ද කොහෙද ගෙනාවා :sorry:
    tharanga & mathew(maybe)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁

    oqv9qG2.png

    :baffled::baffled: අපිට හොදට තලනවා මුන් :growl::growl:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    හරි අපේ කවුද ඉන්නේ අර ඇෆ්ගන් උන්ගේ ස්පින් හැඩ්ල් කරන්න පුළුවන්
    උන් ටුවර් එකටම මෙන් ස්පින්ර්ස්ලා හතර දෙනෙක්ද කොහෙද ගෙනාවා :sorry:

    රශිඩ්ට කොච්චර හොදට අපේ අය බැට් කරනවද නැද්ද කියන එක මත ඇෆ්ගන් එක්ක match එක decide වෙනවා :baffled::baffled:

    mathews ලේගීලට හොදටම weak තරංග ඔෆීලට හොදටම weak මුජීබ් කාරය නිකන්ම තරංගව අල්ලයි.

    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මැතිව්ස්
    ශානක
    තිසර
    මුන් 3 දෙනා අනිවාර්යෙන් හැම match එකේම batting line-up එකේ middle ඉන්න ඕනේ.