මේ ජෙප්පෙක් නෙවෙයි.පක්ශ පාටින් තොරව ලෝකය දකින කෙනෙක්..........
අනේ අනේ මේ නිකන් හිටහන් උබලා හැමෝටම ගොන්නුයි කියලා ස්වාදීන් ටෝක් දීගෙන වටින් ගොඩින් දිව එලියට දාගෙන කෙල පෙරාගෙන බෙල්ල හරව හරව එන්නේ මේ රටේ අනාගතය භාර ගන්න පිපෙන නාමල් වෘක්ෂය කන්න කියලා මොලයක් තියෙන ඕන කෙනෙක්ට තේරෙනවා. ඒ නිසා උබලෑ දොස්තරුන්ගෙ ස්වාදීන් ටෝක් ලෙඩ්ඩුන්ට විතරක් දීගන්න කියපන්.








