|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපිට තමා crowd support එක අඩුවෙන්ම ලැබෙන්නේ
    අනිත් ඔක්කොම ටීම් වල මුස්ලිම්කාරයොනේ ඉන්නේ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    අපිට තමා crowd support එක අඩුවෙන්ම ලැබෙන්නේ
    අනිත් ඔක්කොම ටීම් වල මුස්ලිම්කාරයොනේ ඉන්නේ

    මොකෝ නැත්තේ අපේ මල් කුමාරය එහෙම සෙට් පිටින් match වලට බහින්නලු ඉන්නේ බය වෙන්න දෙයක් නෑ :yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපිට තමා crowd support එක අඩුවෙන්ම ලැබෙන්නේ
    අනිත් ඔක්කොම ටීම් වල මුස්ලිම්කාරයොනේ ඉන්නේ

    බලපංකෝ ඉන්දියා මැච් එක දවසට..
    ඔක්කොම සපෝට් කරන්නේ අපිට..
    බංගලි මැච් එකටත් එහෙම තමා..
    අපේ උන් ගොඩක් ඩුබායි වැඩ, ඒ නිසා ස්පෝට් එක නම් තියෙනවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මොකෝ නැත්තේ අපේ මල් කුමාරය එහෙම සෙට් පිටින් match වලට බහින්නලු ඉන්නේ බය වෙන්න දෙයක් නෑ :yes::yes:

    අපිවත් කව්රුහරි එක්කන් යනවනම් බොක්කෙන්ම බැහැලා සපෝර්ට් එක දෙන්න තිබ්බ මුළු අරාබියම හෙල්ලෙන්න :P

    බලපංකෝ ඉන්දියා මැච් එක දවසට..
    ඔක්කොම සපෝට් කරන්නේ අපිට..
    බංගලි මැච් එකටත් එහෙම තමා..
    අපේ උන් ගොඩක් ඩුබායි වැඩ, ඒ නිසා ස්පෝට් එක නම් තියෙනවා

    ඉන්දියන් මැච් එක දවසට ඉන්දියන්කාරයෝ වැඩිවෙනවා :(
    අපේ ඩුබායි සෙට් එක ඉන්නවා. ඒත් සෙනග මදිවෙයිද දන්නැ
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡

    මොකෝ නැත්තේ අපේ මල් කුමාරය එහෙම සෙට් පිටින් match වලට බහින්නලු ඉන්නේ බය වෙන්න දෙයක් නෑ :yes::yes:
    :yes: godak lankawe un yanawa ban tickets hitan iwara wela thibbe bohoma amaruwen hoyagththe , Final Batch yanne den
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡

    බලපංකෝ ඉන්දියා මැච් එක දවසට..
    ඔක්කොම සපෝට් කරන්නේ අපිට..
    බංගලි මැච් එකටත් එහෙම තමා..
    අපේ උන් ගොඩක් ඩුබායි වැඩ, ඒ නිසා ස්පෝට් එක නම් තියෙනවා
    ind v pak eke ban pak ind kiyala wen karala thiyenneth stadium eke pethak neththnam kelagani kiyala :rofl::lol: