පොලිසියේ ජනාධිපති ඝාතන සැලසුම්

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    පොලිසියේ ජනාධිපති ඝාතන සැලසුම්

    Machan ඊයේ news වලට ගියා සිරිසේනව මරන්න යන plan එකක් police dig කෙනෙක්.
    Youtube දාලාත් තිබුණා
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    Media propaganda අවධානය වෙන අතකට යවන මාධ්‍ය ක්‍රීඩා, දැන් එල්ලලා මැරුවද? තව හොර වැඩක් ඇති කරන්න.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Media propaganda අවධානය වෙන අතකට යවන මාධ්‍ය ක්‍රීඩා, දැන් එල්ලලා මැරුවද? තව හොර වැඩක් ඇති කරන්න.

    එහෙම හිතන්න තිබුණා හැබැයි සාක්ෂි එකක් තමයි වැඩෙ එළියට ආවේ.පොඩ්ඩක් ඉන්න vedio එක හොයාගන්නකම්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Ta hukana police nila dariyone yako.
    Rupawahiniya my3 ge
    Itn ranil ge
    Army eka my3 ge
    Policeya ranil ge
    Mun denna Hama deyakma bedagena inne
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Ta hukana police nila dariyone yako.
    Rupawahiniya my3 ge
    Itn ranil ge
    Army eka my3 ge
    Policeya ranil ge
    Mun denna Hama deyakma bedagena inne

    මෛත්‍රීපාල නම් ගොන් කඳක් මචන්
    වෙන එකෙකුට 2015 ඔය chance එක ලැබුණ නම් rajapakshe රනිල් දෙන්නම path ඒකෙන් අයින් කරලා 2020ට ready වෙනලා මෙලහට
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,835
    646
    113
    විදග්ධ පුක් ශෝධක (rangana26) , සංවර්ධන ගොන්සන්, සදුන් බුවා හෙවත් ලොල්ලා...
    ඔබලා කොහි සැගවුනිද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මෛත්‍රීපාල නම් ගොන් කඳක් මචන්
    වෙන එකෙකුට 2015 ඔය chance එක ලැබුණ නම් rajapakshe රනිල් දෙන්නම path ඒකෙන් අයින් කරලා 2020ට ready වෙනලා මෙලහට

    Ube kathawa aththa. Wena ekek nam dennatama arinawa thamai. Eth ban apita udin balala kiyanna ba. Mun apita penna katin kiyana dewal newe hamba wela sakachxha karanne. My3 gonna thamai. Mona unath uge iwaseema wage dewal anith ayata sapekshawa hodai. Ekai Mama uta chande Dunne.

    Ara video eke gathana salasmak newe neda? Mada Gahanna wage deyak neda e police karaya adahas kare
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Ube kathawa aththa. Wena ekek nam dennatama arinawa thamai. Eth ban apita udin balala kiyanna ba. Mun apita penna katin kiyana dewal newe hamba wela sakachxha karanne. My3 gonna thamai. Mona unath uge iwaseema wage dewal anith ayata sapekshawa hodai. Ekai Mama uta chande Dunne.

    Ara video eke gathana salasmak newe neda? Mada Gahanna wage deyak neda e police karaya adahas kare

    ඒක හරියට clear නැහැ තව vedios ගොඩක් තියෙනවා ඔය අර සංකර් කියන එකා අහුවෙන්න කරන එකනෙ.madush මාර්ගයෙන් ගෝඨට සිරිසේනට game එකක් set කරන්න වෙන එකක තියෙනවා
    එතැන ගොඩක් ඒවා කියනවා ඔය තෙල් දෙණිය ගැටුම වගේ ඒවා ගැනත්,ඒවත් මුගේ gameද කොහෙද,real life ජෙහාන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    ගොටබය මේ කුඩ්ඩෝ තුන්දෙනවා කොහෙන්ද හොයාගෙන තියෙන්නේ ?

    දැන් එතකොට මුන්ගේ සන්විධනෙත් එක්කද පොලිසියේ එක හ්ජනධිපතිට ගේම දෙන්න සෙට් වෙලා තියෙන්නේ ?

    ok මේක ටිකදවසක් ඇදගෙන යන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    විදග්ධ පුක් ශෝධක (rangana26) , සංවර්ධන ගොන්සන්, සදුන් බුවා හෙවත් ලොල්ලා...
    ඔබලා කොහි සැගවුනිද?

    එරෝසන් ගු කබරයා ඕක උබේ අකවුන්ට් එකෙම්ම දාපන්කෝ