Max එක ගන්නවා දැන් තියන X එක විකුනගනිපු ගමන්
එකම වෙනස X ඉස්සරහට MA එකතු කරපු එකනේ බන්.
Max එක ගන්නවා දැන් තියන X එක විකුනගනිපු ගමන්
XS kiylath melo rahak na, ekama wada kali tika boruwata prosage name eka wenas karala 2 time faster kiynawa hama year ekakama. fake processor.

mokakda ban fake processor? A12 chip eka worlds first 7nm processor eka. Dan lokema point ekakata awith inne thawath improvements ganna godak amaru processor technology eken. Apple eka inne issarahinma mobile processor design karana ayagen.
Dan duwan enna epa mama Iphone anathayek kiyala mama use karanne pixel 2xl![]()

World 1st 7nm mobile processor eka huawei kirin 980![]()

kirin dan kale ban...World 1st 7nm mobile processor eka huawei kirin 980![]()
me kiyana kathawa aththada?apo ban.
Apple ලා මෙදා පාර අලුත් Iphone XS එකේ camera එක ගැන කතාකරද්දී complete overhaul එකක් වගේ සෑහෙන්න ලොකුවෙලාවක් අරන් ගොඩක් දේවල් කතාකරා. හැබැයි එක වැදගත් දෙයක් තදටම අමතක කරා එයාලා camera එකේ, ඒත් අපිට ලේසියෙන් අමතක නොවෙන. ඒ තමයි Slow motion video. පස්සේ මම Apple ලගේ site එකටම ගිහින් Iphone XS එකේ official specs check කරා ඇයි මේගොල්ලෝ එහෙම කරේ කියල බලන්න ඒකට. බලන්න මිත්‍රවරුනි පොඩ්ඩක් මේ ලබන 2019 අව්රුද්දත් ඉලක්ක කරලා design කරපු phone එකක camera එකේ slow motion video capabilities දිහා. හරි 960FPS නං එපා ඒක පොඩි වෙලාවයිනේ පුළුවන් නේ, ඉතින් DRAM layer එකක් Image sensor එකට add කරන එක කරල තේරුමක් නෑ කියල හරි ඒක අතාරිමු. ඒත් දෙයියනේ Apple අඩුමගානේ 480FPS වත්...?
"Dear Apple, සිරාවටම මොකද්ද හලෝ මේ 2016 විතර හද්ද පරණ camera features ඔයාල ඇයි මේ එහෙම්ම තවත් ඇදගෙන 2019 ටත් ගෙනියන්නේ classic බඩු වලට වගේ පහු කරලා අධික වටිනාකමක් වත් ගේන්නද.. මේකද අද ඔයාලා හෙන ලොකුවට කතාකරපු new era of photography එක..?" මන් නම් කියන්නේ අඩුමගානේ Apple ලට හිතලබලන්නවත් තිබ්බ ලක්ෂ ගානක් දීලා Iphone XS එකක් අරන් Android user කෙනෙක් 960FPS super slowmotion video එකක් කරනවා දැක්කම ඒ user ට ඇතිවෙන කලකිරීම ගැනවත් අඩුමතරමේ!
#Apple #IphoneXSCamera #ShameOnSlowmotion
Kirin එක රිලීස් කරලා නැහැ එහෙම එකක් හදලා තියනවා කියලා එනවුස් කරලා විතරයිනේ තියෙන්නෙ,ඒක තාම රිලීස් කරලා නැහැ. ඕන කෙනෙක්ට එනවුස් කරන්න පුලුවන් 7nm චිප් එකක් හැදුවා කියලා, එත් ඒක රිලිස් කරන කෙනා තමයි පලවෙනියට හැදුවා කියලා කන්සිඩර් කරන්නෙ
මේක MKBHD ගෙ හරි කාගෙ හරි වීඩියෝ එකක එක්ස්ප්ලේන් කරනවා (ටිකක් පරන එකක) ඔය වගේ තව ගොඩක් සීන් තියනවා කවුරුහරි එනවුස් කරලා රිලීස් කරන්න කලින් වෙන එකෙක් ඒ වගේ එකක් රිලීස් කරනවා එතකොට දෙවනි එකා(පලවෙනියට රිලීස් කරපු එකා) තමයි මුලින් හැදුවා කියලා කියන්නෙ.
මොකද එනවුස් කරපු පලියට හැදුවා කියලා කියන්න බැරි නිසා
ඒකයි A12 එක පලවෙන 7nm චිප් එක කියලා කියන්න හේතුව

Mage sira nama damme tags wala tho da huththige putho? kapanawa ata deka balaganin, salli tibba paliyata igena gattu ponnayo ubala, gon wesa ballo. ubalage meti mola jiwitheta goda danna ba eka mataka tiyaganin huththige putha
එක එක බැරැන්ඩ් වලට ඇද කිය කිය ගොන් කතා කියන්න එපා බන්.... බොට පෝන් එකක බැක් කවර් එකක්වත් හදාගන්න පුලුවන්ද?..... කන්නේ කරවලයි බතුයි දෙන්නේ ලොරි ටෝල්ක්.... උබ අපිට කියන ඒවා ඇපල්, සැම්සූන්ග් සයිට් වල ෆෝරම් වල දාපන්කෝ තොට දොබේන් යන්න දෙයි උන්.... මේහේ උන්ට පඩ ටෝල්ක් දානවා... ඔච්චර උකේ ආමාරුව තියෙන එකේ රිවිව් කරලා දාපන්කෝ.. මැට්ටෙක් වෙන්න එපා.. බොට වඩා ඉගෙන ගත්ත උන් අද ඒ තැන්වල ඉන්නේ... උන් එතන ඉන්නේ උබ මෙතන ඉන්නේ උබේ නොහැකියාව... හිත රිදුනනම් සොරි![]()

as a old apple user till 6s, sounds quality through HP very bad, unge apple headset ekatana hodai wena mona magula gahuwath bass anan manan chaa widiyata enne. ada wenathuruma EQ ekak adjest karana puluwanda apita oni widiyata, jailbreak karala EQ ekak danma yako ring tone eke idan ahena widiya wenas wenawa pak apple![]()