Max එක ගන්නවා දැන් තියන X එක විකුනගනිපු ගමන්
ඔව් ඔව් ගනින් ඉක්මනට..ඉතින් ගොනෝ ඇපල් එකක් නැති උබ මොකටද අනිත් උන්ගේ ඇපල් වලට EQ, රින්ග් ටෝන් දාන්නේ... දාර ගොනෙක්නේ උබ... පෝන් එකට එන හේඩ්සෙට් යුස් කරපන්... දෙකයි පනහේ හේඩ්සෙට් ගහන්නේ නැතුව හොද එකක් ගහපන් මැට්ටා... බොට ඔනේ නම් වෙන පෝන් එකක් ගනින්... අනේ උබේ මෝඩ මොලේ EQ ඔනේ නැති එකකට EQ දාලා මෙතන ගෑනි මැරුන එකා වගේ නහයෙන් අඩනවා උබලා වගේ හරක් පැටව් නිසා තාමා කෙල වෙලා තියෙන්න... දැන් කෑගහන්න එපා මගේ එක pixle 2![]()

Kirin එක රිලීස් කරලා නැහැ එහෙම එකක් හදලා තියනවා කියලා එනවුස් කරලා විතරයිනේ තියෙන්නෙ,ඒක තාම රිලීස් කරලා නැහැ. ඕන කෙනෙක්ට එනවුස් කරන්න පුලුවන් 7nm චිප් එකක් හැදුවා කියලා, එත් ඒක රිලිස් කරන කෙනා තමයි පලවෙනියට හැදුවා කියලා කන්සිඩර් කරන්නෙ
මේක MKBHD ගෙ හරි කාගෙ හරි වීඩියෝ එකක එක්ස්ප්ලේන් කරනවා (ටිකක් පරන එකක) ඔය වගේ තව ගොඩක් සීන් තියනවා කවුරුහරි එනවුස් කරලා රිලීස් කරන්න කලින් වෙන එකෙක් ඒ වගේ එකක් රිලීස් කරනවා එතකොට දෙවනි එකා(පලවෙනියට රිලීස් කරපු එකා) තමයි මුලින් හැදුවා කියලා කියන්නෙ.
මොකද එනවුස් කරපු පලියට හැදුවා කියලා කියන්න බැරි නිසා
ඒකයි A12 එක පලවෙන 7nm චිප් එක කියලා කියන්න හේතුව
මමත් ඇපල් යුසර් කෙනෙක්. එත් පට්ටේටම කළකිරිලා ඉන්නේ. මොන හුයන්නක්ද මේ ඇපල් උත්තලා කරන්නේ කියලා. iPhone 4s එකේ ඉදන් යුසර් කෙනෙක් මන්. (ඒ අතර තුර Android ෆෝන් එහෙමත් පාවිච්චි කරලා තියෙනවා හොඳේ). 4s එකේ ඉදන් 5 එනකොට Display improvements , Camera හුගක් වෙනස් උනා. 5 ඉදන් 5s වෙන්කොට 64bit Processor , Finger Print වගේ ලොකු වෙනසක් උනා. 5s ඉදන් 6 එන්කොට Display wenask එක්ක camera වෙනස ක් සිදු වුනා. 6 ඉදන් 6s එන්කොට 3D Touch, Front Camera වෙනස් උනා. 7 එනකොටත් Dual Lens වගේ අලුත් දෙයක් එකතු උනා. X සහ 8 එන්කොට් Display වෙනසක් , Wireless Charging add උනා. Xs ,Xs Max , Xr වල මටනම් ඔය වගේ සැලකිය යුතු වෙනසක් නෑ. ඇපල් වලින් අයින් වෙලා Android වලට මාරු වෙන්න කාලේ හරි වගෙයි.
That is the sad truth !