|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ අනූව ශ්‍රී ලංකාව ඉතා සාර්ථකව ආසියානු කුසලාන තරඟාවලියට එක් වෙනවා මෙම ජයග්‍රහණයත් සමග. ඔවුන් ඉතා හොඳින් සැලසුමකට අනූව ක්‍රීඩා කරමින් මෙම ජයග්‍රහණය ලබා ගත් බව දර්ශනය විය.