campus %කයෝ

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මුලික සුසුදුසුකම S3 නෙමෙයි ද ??
    A2යි F1යි ගත්ත එකෙක්ටත් 1ට ආසන්න z එකක් එනවා එත් උට කැම්පස් යන්න බෑ එක විෂයක් අසමත් නිසා
    සියලු විෂයන් සමත් වීම නෙමයිද අවම සුදුසුකම..

    අර නලින්ද සිල් වා ද කවුද කියන එක්කෙනා නම ඒ කාලෙ කැම්පස් ගිහින් තිබ්බා එක සබ්ජෙක්ට් එකක් ෆෙල් වෙලා, මිනිහා ෆෙල් වෙලා තියෙන්නෙ රසායන විද්‍යාව, එත් කැම්පස් එකෙ ගණිතය හදාරන්න රසායන විද්‍යාව ගණන් ගත්තෙ නැහැලු. ගණිතයට සහ භෞතික විද්‍යාවට හොඳ ලකුණු තිබ්බ නිසා මිනිහාට කැම්පස් එකට යනන් චාන්ස් එක ආවාළු .
    අන්තිමට පොර පී එච් ඩී එකට එංගලන්තෙත් ගිහින් අවුරුදු 3 පි එච් ඩී එක අවුරුදු එකහමාරෙන් ඉවර කරලා
    පී එච් ඩී රිසර්ච් එක කොස්මොලොජි වල තියෙන දෙයක්ළු
    අයින්ස්ටයින් කිව්ව දෙයක් මෙයා ගණිතමය සංකල්ප වලින් ඔප්පු කරලා

    එදා නලින් ද සිල්වට සබ්ජෙක්ට් තුනම පාස් කියන එක ඉල්ලල කැම්පස් සිලෙක්ට් නොවුනා නම් මොකො වෙන්නෙ ,

    ඉසෙඩ් එක සබ්ජෙක්ට් එකට තීරණය වෙන්නෙ සමහරක් වෙලාවට ඒ විෂයට අදාලම නැති සබ්ජෙක්ට් එකෙන්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මිනිහගෙ මොළේ කචල් උනේ ඉගෙනගෙන වැඩිවෙලා වෙන්න ඕන
     
    • Like
    Reactions: 7778

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid

    එක තමයි බොල මට දැනගන්න ඕන දැනට UGC regulations වලට අනුව දැනට නීතිය සියලු විෂයන් සමත් වීමද z එකද ??
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එක තමයි බොල මට දැනගන්න ඕන දැනට UGC regulations වලට අනුව දැනට නීතිය සියලු විෂයන් සමත් වීමද z එකද ??

    ඔව් මචං .
    ඉසෙඩ් එක ඔනි ,එත් කැම්පස් යන්න ඉසෙඩ් එක ගනන් ගැනෙන්නෙ අවම එස් තුනක් තියෙන තැන ඉඳන් .
    එස් තුනක් ගත්තා කියන්නෙ ඔහු හො ඇය විශ්වවිද්‍යාල වරම් ලැබීමට සුදුසුයි .
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid

    ඔව් මචං .
    ඉසෙඩ් එක ඔනි ,එත් කැම්පස් යන්න ඉසෙඩ් එක ගනන් ගැනෙන්නෙ අවම එස් තුනක් තියෙන තැන ඉඳන් .
    එස් තුනක් ගත්තා කියන්නෙ ඔහු හො ඇය විශ්වවිද්‍යාල වරම් ලැබීමට සුදුසුයි .

    අන්න ඒකයි එතකොට ඔය අවම සුදුසුකම තියාගෙන විස්ස විද්‍යාලයට යන්න බැරිවෙන උන් ඉන්නවනේ
    උන් මොකද්ද කරන්න ඕන ??
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    අන්න ඒකයි එතකොට ඔය අවම සුදුසුකම තියාගෙන විස්ස විද්‍යාලයට යන්න බැරිවෙන උන් ඉන්නවනේ
    උන් මොකද්ද කරන්න ඕන ??

    ඔව් උඹ හරි. එහෙම බැලුවොත් ලක්ෂ එකහමාරකට වැඩිය උන් ඉන්නවා සුදුසුකම් ලබන, එත් යන්නෙ විසිදහස් ගාණයි
    පහසුකම් නැති නිසා. ඇත්තටම ඒ ලෙවල් කියලා එකක් දාන්නෙත් ඇයි ?: අරටෙ පහසුකම් නැති නිසා හැම එකාටම උගන්වන්න
    ඒකයි තරඟෙකින් තොරා ගන්නෙ ,
    එත් ඒ ක්‍රමෙ අඩුපාඩුගොඩායි

    ප්‍රයිවට් එව්වා හැදුවත් ඒ යන්න වෙන්නෙත් බොහොම සුළු පිරිසකට පමණයි

    ඔනි නම් ප්‍රයිවට් එව්වාට ගෙවලා තව විසිදාහක් යාවි අවුරුද්දකට. ඉතුරු ලක්ෂෙ ??

    කොහොම ගියත් කවුරු හරි අනාථ වෙනවා බන්
     
    • Like
    Reactions: 7778

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    ඔව් උඹ හරි. එහෙම බැලුවොත් ලක්ෂ එකහමාරකට වැඩිය උන් ඉන්නවා සුදුසුකම් ලබන, එත් යන්නෙ විසිදහස් ගාණයි
    පහසුකම් නැති නිසා. ඇත්තටම ඒ ලෙවල් කියලා එකක් දාන්නෙත් ඇයි ?: අරටෙ පහසුකම් නැති නිසා හැම එකාටම උගන්වන්න
    ඒකයි තරඟෙකින් තොරා ගන්නෙ ,
    එත් ඒ ක්‍රමෙ අඩුපාඩුගොඩායි

    ප්‍රයිවට් එව්වා හැදුවත් ඒ යන්න වෙන්නෙත් බොහොම සුළු පිරිසකට පමණයි

    ඔනි නම් ප්‍රයිවට් එව්වාට ගෙවලා තව විසිදාහක් යාවි අවුරුද්දකට. ඉතුරු ලක්ෂෙ ??

    කොහොම ගියත් කවුරු හරි අනාථ වෙනවා බන්
    අන්න ඒකයි, විස්ස විද්‍යාල යන්න සුදුසුකම් තිබිල හැබැයි තමන් යන්න කැමති ක්ෂේත්‍රයෙන් රජයේ විස්ස විජ්ජාලෙකට යන්න බැරිවෙන සල්ලිත් තියෙන කට්ටිය මොකද්ද කරන්න ඕන.. අනේ සල්ලි නැති අයට මොකවත් කරගන්න බැරි නිසා අපිත් ඔහේ ඉන්නවා කියල බකන් නිලන් ඉන්න ඕනද ??
     
    • Like
    Reactions: 7778

    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    මුලික සුසුදුසුකම S3 නෙමෙයි ද ??
    A2යි F1යි ගත්ත එකෙක්ටත් 1ට ආසන්න z එකක් එනවා එත් උට කැම්පස් යන්න බෑ එක විෂයක් අසමත් නිසා
    සියලු විෂයන් සමත් වීම නෙමයිද අවම සුදුසුකම..

    Ubata pissuda? A2 F1 gatta ekekta keeyatawat adala z eka enne na. Kohomath s wat tiyenna ona
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    41838112_2095856197131971_7422593542150684672_n.jpg
    කොහොමද එක
    :lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    අන්න ඒකයි, විස්ස විද්‍යාල යන්න සුදුසුකම් තිබිල හැබැයි තමන් යන්න කැමති ක්ෂේත්‍රයෙන් රජයේ විස්ස විජ්ජාලෙකට යන්න බැරිවෙන සල්ලිත් තියෙන කට්ටිය මොකද්ද කරන්න ඕන.. අනේ සල්ලි නැති අයට මොකවත් කරගන්න බැරි නිසා අපිත් ඔහේ ඉන්නවා කියල බකන් නිලන් ඉන්න ඕනද ??

    දවසක් අන්තරේ කැදවුම්කරු බුවා කිව්වා "අපි සියලුම පව්ද්ගලික විශ්වවිද්යාල වලට විරුද්දයි" කියලා. . :baffled:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    reputation_neg.gif
    campus %කයෝ 09-16-2018 04:45 PM Ube ammata labuna msc ekamada ubatath labune.ube ammata nan phd ekakuth thiyanawa massage center wala.nobel thagga thiiyanawa ganika madam wala.puthatath athine puka dena msc eka.aathme maru karagena waren pons.labana aathmewath mola bijjak athuwa
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,935
    3,005
    113
    Invalid
    reputation_neg.gif
    campus %කයෝ 09-16-2018 04:45 PM Ube ammata labuna msc ekamada ubatath labune.ube ammata nan phd ekakuth thiyanawa massage center wala.nobel thagga thiiyanawa ganika madam wala.puthatath athine puka dena msc eka.aathme maru karagena waren pons.labana aathmewath mola bijjak athuwa

    matath okama dalatibba :lol::lol::lol::lol::lol:

    thawa mehemath dalatibba

    "campus %කයෝ 09-16-2018 04:44 PM Un karanna onna puka dik karan inna eka hirikutha issaraha.sanil hamu puka athagala agillak ehema gahala puka ganata padam wela nan wadata gani.paksha sanwidayaka kamak untha ganna puluwan.baya wenna epa.muladi tikak ridei.e wage da sapa.haa da"

    paw itin pare hingakana anathayo :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: meknick29

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    මචංලා.... පාට් ටයිම් ඌබර් පාරක් දානවා... කැම්පස් වල අකුල් අස්සේ පටලවං ඉන්න එවුන් ඇවිල්ලා ඩැඩා එවපු කාර් එක කියලා කෙල්ලට අගවලා නගිනවා... ඊට පස්සේ රූම් එකක් කරගන්න හදනවා.... ලඟ පාරවල් තියෙත්දි දුර පාරවල් කියනවා... අපි ගොන්නු කියලා හිතලා. කෙල්ල ගෙවල් ලඟින් බස්සවලා.. සුදූ මම මෙකේම හොස්ටල් එකට යනවා කියපු එකා ඉස්සරහා බස් හෝලට් එකෙන් බහිනවා... බහින්න හදද්දි ගාස්තුව අයකරන්න ගියාම Zero.....0000.... මොකද ඒකත් බුක් කරලා තියෙන්නේ ප්‍රමෝෂන් කෝඩ් එකකට... නොදකින් මුං පිහදාපු සර්වියට් එකත් මුල්ලක ඔබලා ගිහින්.... වැරදිලා හරි කීයක් හරි 83.33 වගේ ගානක් ගෙවන්න තිබ්බතේ හරි ගානට 80.00 දෙනවා නැතිනම් 85ක් දීලා ඉතිරි රුපියල දුන්නාම තව රුපියලකට අත දික්කරනවා... මොකද අපි පුච්චන්නේ උගේ අප්පච්චිගේ පෙට්‍රල්නේ....
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,785
    28,698

    LOL oii
     
    :P:P:P
     
    dise72

    Member
    Sep 23, 2015
    112
    14
    0

    :yes::yes::yes::yes::yes::yes::yes::lol::lol::lol::lol::lol:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    matath okama dalatibba :lol::lol::lol::lol::lol:

    thawa mehemath dalatibba

    "campus %කයෝ 09-16-2018 04:44 PM Un karanna onna puka dik karan inna eka hirikutha issaraha.sanil hamu puka athagala agillak ehema gahala puka ganata padam wela nan wadata gani.paksha sanwidayaka kamak untha ganna puluwan.baya wenna epa.muladi tikak ridei.e wage da sapa.haa da"

    paw itin pare hingakana anathayo :lol::lol::lol::lol::lol:

    reputation_balance.gif
    campus %කයෝ 09-16-2018 08:38 PM Ponna wesige putha.nikan thiyana puka whole sale dapan.ethakota kiyak hari hoyaganna puluwan.ponna kariya.thopi wage awajathakayanta aathmak na.eka nisa balla wage ohe kiyawa kiyawa inna.nugath balla.horikada balla
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචංලා.... පාට් ටයිම් ඌබර් පාරක් දානවා... කැම්පස් වල අකුල් අස්සේ පටලවං ඉන්න එවුන් ඇවිල්ලා ඩැඩා එවපු කාර් එක කියලා කෙල්ලට අගවලා නගිනවා... ඊට පස්සේ රූම් එකක් කරගන්න හදනවා.... ලඟ පාරවල් තියෙත්දි දුර පාරවල් කියනවා... අපි ගොන්නු කියලා හිතලා. කෙල්ල ගෙවල් ලඟින් බස්සවලා.. සුදූ මම මෙකේම හොස්ටල් එකට යනවා කියපු එකා ඉස්සරහා බස් හෝලට් එකෙන් බහිනවා... බහින්න හදද්දි ගාස්තුව අයකරන්න ගියාම Zero.....0000.... මොකද ඒකත් බුක් කරලා තියෙන්නේ ප්‍රමෝෂන් කෝඩ් එකකට... නොදකින් මුං පිහදාපු සර්වියට් එකත් මුල්ලක ඔබලා ගිහින්.... වැරදිලා හරි කීයක් හරි 83.33 වගේ ගානක් ගෙවන්න තිබ්බතේ හරි ගානට 80.00 දෙනවා නැතිනම් 85ක් දීලා ඉතිරි රුපියල දුන්නාම තව රුපියලකට අත දික්කරනවා... මොකද අපි පුච්චන්නේ උගේ අප්පච්චිගේ පෙට්‍රල්නේ....

    අම්මෝ ඉරිසියාව දෝරෙ ගලනව, ලබන ආත්මෙත් උබට ටැක්සිම එලවන්ඩ වෙයි ඔහොම කුහකමමේ කල් ගත කරොත් නම්.:yes::yes:.කැම්පස් උන්ට බුරන්නෙ හරි හමන් අධයාපනයක් නැති ටැක්සි කාරයො ලොල්, උබලට ඉරිසියා හිතෙන එක සාධාරනයි උන් ආතල් ගද්දි මුන් ටැක්සි එලෝනව පව්..:lol::lol::lol::lol:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    අම්මෝ ඉරිසියාව දෝරෙ ගලනව, ලබන ආත්මෙත් උබට ටැක්සිම එලවන්ඩ වෙයි ඔහොම කුහකමමේ කල් ගත කරොත් නම්.:yes::yes:.කැම්පස් උන්ට බුරන්නෙ හරි හමන් අධයාපනයක් නැති ටැක්සි කාරයො ලොල්, උබලට ඉරිසියා හිතෙන එක සාධාරනයි උන් ආතල් ගද්දි මුන් ටැක්සි එලෝනව පව්..:lol::lol::lol::lol:

    අනේ බං මගුල් ඉරිසියාවක් නොවෙයි. මටත් උපාධියක් තියෙනවා. පාට් ටයිම් වැඩ කරන්නේ කාර් එකේ ලීස් එකට පොඩි සහනයක් ලැබෙන නිසා... මම මෙතන කීවේ රජයේ කැම්පස්වල ඉන්න එවුන්ගේ තියෙන මානසිකත්වය ගැන පැහැදිලි කිරීමක්... මට රෙප් කපලා අම්මා මුත්තා නැති වෙන්න බැනලා මොකෙක් හරි %කයෙක්.....
     
    • Like
    Reactions: XibitZ