Iphone XS Max

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මගෙ සෞදියෙ යාළුවෙක්ගෙන් ඇහැව්වා මෙකෙ ප්‍රයිස් එක ඌ මෙන්න මෙ වෙබ්සයිට් එකෙ ලින්ක් එක දුන්නා https://www.jarir.com/sa-en/smartphones-accessories/smartphones.html
    අඩො සෞදි රියාල් 6299 ක් අයි ෆොන් එක්ස් මැක්ස් 512 ගිගා බයිට් ෆොන් එක
    ඒ කියන්නෙ ලංකා මුදලින් 274,969.52 ක් දැනට
    මෙක ෂිපින්ග් කරන්න පටන් ගද්දි සෞදි රියාල් එක රුපියල් 45 ක් වත් වෙවි එහෙම උනොත් ඔය ගාණ දෙකයි අසූවක් පනිනවා සෞදි මන් දන්න තරමින් ටැක්ස් අඩුම රටක් ඉලෙක්ට්‍රොනික්ස් වලට

    ඒ කියන්නෙ ලංකාවට එද්දි ටැක්ස් එක්ක කීයල් වෙවිද ෆොන් එක ?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,541
    3,285
    113
    Apple me Phone eken anaganna seen ekak thiyenne
    Godak youtubers la Price point ekath ekka meka recommend karanne ne
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Apple me Phone eken anaganna seen ekak thiyenne
    Godak youtubers la Price point ekath ekka meka recommend karanne ne

    අයි ෆොන් ඉතිහාසයෙ මන් හිතන්නෙ ඇපල් ඉතිහාසයෙම ප්‍රඩක්ට් එකක් ලොන්ච් කරලා අවුරුද්දකින් ඩිස්කන්ටිනියු කළා
    අයි ෆොන් එක්ස් එක ,කලින් ආපු එක
    එකෙන්ම පෙනවා මෙ නොච් එක මිනිස්සු බාරගන්නෙ නැහ හිතුව තරම්

    අයිෆොන් එකෙ 8 හො 8 ප්ලස් එක සහ 7 සහ 7 ප්ලස් බොහොදුරට ස්පෙක්ස් සමානයි පොඩි පොඩි වෙනස් කම් ඇරෙන්න

    කවුරුහරි එකෙක් අයිෆොන් එකක් ගන්න වානම් මන් රෙකමන්ඩ් කරන්නෙ අයිෆොන් 7 ප්ලස් එක දැනට

    එක්ස් මොඩල් එක ඩිස්කන්ටිනියු කරපු නිස තව ප්‍රයිස් එක ඩ්‍රොප් වෙවි
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force

    අයි ෆොන් ඉතිහාසයෙ මන් හිතන්නෙ ඇපල් ඉතිහාසයෙම ප්‍රඩක්ට් එකක් ලොන්ච් කරලා අවුරුද්දකින් ඩිස්කන්ටිනියු කළා
    අයි ෆොන් එක්ස් එක ,කලින් ආපු එක
    එකෙන්ම පෙනවා මෙ නොච් එක මිනිස්සු බාරගන්නෙ නැහ හිතුව තරම්

    අයිෆොන් එකෙ 8 හො 8 ප්ලස් එක සහ 7 සහ 7 ප්ලස් බොහොදුරට ස්පෙක්ස් සමානයි පොඩි පොඩි වෙනස් කම් ඇරෙන්න

    කවුරුහරි එකෙක් අයිෆොන් එකක් ගන්න වානම් මන් රෙකමන්ඩ් කරන්නෙ අයිෆොන් 7 ප්ලස් එක දැනට

    එක්ස් මොඩල් එක ඩිස්කන්ටිනියු කරපු නිස තව ප්‍රයිස් එක ඩ්‍රොප් වෙවි

    නැ බං. Apple වැටෙන්නේ නැ. මේ පාර ඔය අවුල ගැන YouTubers ලා ගොඩක් videos දාලා තිබ්බ. උන් හැමෝම පිළිගන්නවා ගෙවන ගාණට Apple එක වටින් නැ කියලා. එවුන්ට උනාට එ ecosystems එකෙන් අයින් වෙන්න අමාරුයි ලු. Comment දාලා තිබ්බ apple fans ලත් ඔක්කෝම වගේ කියන්නෙ ඕක. උන්ට දැන් මෙක අවුල් කියලා තේරුණා ට එකෙන් අයින් වෙන්නේ විඳිය ක් නැ ලු. Drugs වගේ තමයී. Apple කියන්නේ කවදාවත් වැටෙන company එකක් නෙවේ.
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නැ බං. Apple වැටෙන්නේ නැ. මේ පාර ඔය අවුල ගැන YouTubers ලා ගොඩක් videos දාලා තිබ්බ. උන් හැමෝම පිළිගන්නවා ගෙවන ගාණට Apple එක වටින් නැ කියලා. එවුන්ට උනාට එ ecosystems එකෙන් අයින් වෙන්න අමාරුයි ලු. Comment දාලා තිබ්බ apple fans ලත් ඔක්කෝම වගේ කියන්නෙ ඕක. උන්ට දැන් මෙක අවුල් කියලා තේරුණා ට එකෙන් අයින් වෙන්නේ විඳිය ක් නැ ලු. Drugs වගේ තමයී. Apple කියන්නේ කවදාවත් වෙන company එකක් නෙවේ.

    එහෙම කියන්න බෑ බං. දැන් බලපන් යාහු වගේ කොම්පැනි වලට උන දේ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    නැ බං. Apple වැටෙන්නේ නැ. මේ පාර ඔය අවුල ගැන YouTubers ලා ගොඩක් videos දාලා තිබ්බ. උන් හැමෝම පිළිගන්නවා ගෙවන ගාණට Apple එක වටින් නැ කියලා. එවුන්ට උනාට එ ecosystems එකෙන් අයින් වෙන්න අමාරුයි ලු. Comment දාලා තිබ්බ apple fans ලත් ඔක්කෝම වගේ කියන්නෙ ඕක. උන්ට දැන් මෙක අවුල් කියලා තේරුණා ට එකෙන් අයින් වෙන්නේ විඳිය ක් නැ ලු. Drugs වගේ තමයී. Apple කියන්නේ කවදාවත් වැටෙන company එකක් නෙවේ.

    මෙහෙමයි මන් කම්පැණි එක වැටෙනකන් බලන් ඉන්නෙ නැහැ.මාත් ඇපල් තමා යුස් කරන්නෙ , කම්පැණි එකක් වැටෙන්නෙ නැහැ කියන්නත් බැහැ, ෆොන් ඉන්ඩස්ට්‍රි එකෙ යොධයා වගෙ හිටිය නොකියා එකට මොකද උනෙ ?
    ඒ කාලෙ මොබයිල් මාකට් එකෙ 33% ක් නොකියා එක ,දකින දකින තැන මොකක් හරි නොකියා මොඩල් එකක් ,එත් මොකද උනෙ ?

    නමුත් ඇපල් එක ෆොන් එක නිසා නම් එක පාරට වැටෙන්නෙ නැහැ. මොකද ඇපල් කියන්න මොබයිල් කම්පැණි එකක් නෙමෙ නෙ? එකෙ හරය කම්පියුටර්ස් ස්ටීව් පටන් ගත්තෙත් ඒකට නෙ ?

    එත් දැන් ඇපල් කිව්වාහම මොබයිල් තමා ෆෙමස්ම ,
    ඇපල් එක ට්‍රිලියන් ඩොලර් කම්පැනි එකක් තැනට ගෙනාවෙත් අයිෆොන් එක
    අයිෆොන් එක නිසාම ඇපල් එක වැටෙවි කවදා හරි

    ලොකෙ ගොඩාක් ටෙක් සයිඩ් එකෙ ෆොන් කම්පැණිස් වැටෙනවා ex : Nokia, Motorola Blackberry,Sony Ericson , Alcatel ,HTC,Sony කො දැන් මෙව්වායෙ ෆෙමස් ෆොන්ස් ?

    Samsung නම් තාම අල්ලගෙන යනවා ගැලැක්සි සීරියස් එකෙන් ,තව ටික කාලයයි

    දැන් තියෙන්නෙ නැගි එන උන් Oppo, Huawei ,Xiomi Google pixal
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    එහෙම කියන්න බෑ බං. දැන් බලපන් යාහු වගේ කොම්පැනි වලට උන දේ.

    මොබයිල් මාකට් එකෙ චයිනීස් කම්පැණිස් වලින් ලොකු ගෙමක් දෙනවා
    ඇපල් එකෙ බිල්ඩ් කොලිටි එක හොඳ නිසා තාම අල්ලගෙන ඉන්නවා, එත් මෙ විදියට එක්ස්පෙන්සිව් එව්වා ගහන්න ගත්තොත් නිකන්ම මිනිස්සුන්ට එපා වෙනවා
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඇයි බන් වෙන උන්ගෙ කැලි අටවපු පොන් ගන්නෙ iphone කියලා ඇපල් උන්ගෙ තියෙන්නෙ ඔස් එක විතරයි

    Cpu tsmc තායිවාන්
    ඩිස්ප්ලෙ සැම්සුන්ග්
    කැමරා සොනි
    බැටරි කැපැසිටි වත් දාලා නැ හන්ගනවා
    හදන්නෙ ෆොක්සකොන්

    one simple answer

    Make more money by slaving away poor workers

    the way of trillion dollar company is not through the garden of roses but cheap laborers, unpaid working hours ,labor rule violation ,tax evasion and bribing officials
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මගෙ සෞදියෙ යාළුවෙක්ගෙන් ඇහැව්වා මෙකෙ ප්‍රයිස් එක ඌ මෙන්න මෙ වෙබ්සයිට් එකෙ ලින්ක් එක දුන්නා https://www.jarir.com/sa-en/smartphones-accessories/smartphones.html
    අඩො සෞදි රියාල් 6299 ක් අයි ෆොන් එක්ස් මැක්ස් 512 ගිගා බයිට් ෆොන් එක
    ඒ කියන්නෙ ලංකා මුදලින් 274,969.52 ක් දැනට
    මෙක ෂිපින්ග් කරන්න පටන් ගද්දි සෞදි රියාල් එක රුපියල් 45 ක් වත් වෙවි එහෙම උනොත් ඔය ගාණ දෙකයි අසූවක් පනිනවා සෞදි මන් දන්න තරමින් ටැක්ස් අඩුම රටක් ඉලෙක්ට්‍රොනික්ස් වලට

    ඒ කියන්නෙ ලංකාවට එද්දි ටැක්ස් එක්ක කීයල් වෙවිද ෆොන් එක ?

    around 3.1 lak ....i think...:yes::yes: