මගෙ සෞදියෙ යාළුවෙක්ගෙන් ඇහැව්වා මෙකෙ ප්‍රයිස් එක ඌ මෙන්න මෙ වෙබ්සයිට් එකෙ ලින්ක් එක දුන්නා https://www.jarir.com/sa-en/smartphones-accessories/smartphones.html
අඩො සෞදි රියාල් 6299 ක් අයි ෆොන් එක්ස් මැක්ස් 512 ගිගා බයිට් ෆොන් එක
ඒ කියන්නෙ ලංකා මුදලින් 274,969.52 ක් දැනට
මෙක ෂිපින්ග් කරන්න පටන් ගද්දි සෞදි රියාල් එක රුපියල් 45 ක් වත් වෙවි එහෙම උනොත් ඔය ගාණ දෙකයි අසූවක් පනිනවා සෞදි මන් දන්න තරමින් ටැක්ස් අඩුම රටක් ඉලෙක්ට්‍රොනික්ස් වලට
ඒ කියන්නෙ ලංකාවට එද්දි ටැක්ස් එක්ක කීයල් වෙවිද ෆොන් එක ?

dan suddo unath ena ena phone ganne naha ban.oya kollo kello thama gathoth.