Colombo - Melbourne Direct Flight

Emios

Well-known member
  • Dec 10, 2009
    74,014
    66,437
    113
    mae flight eke apu un nedda?seats recline karanna berida ban parana plane eke?
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    wayasaka unta nam hondai eka digatama yanna , , nathnam wena kohe hari bahala tikak refresh wela yana eka athal , ,
     

    bonny118

    Member
    May 26, 2009
    13
    0
    1
    Direct flights එක තමයි ලේසි.අනික බඩු උස්සන් ට්‍රන්සිට් වලින් යද්දි වාතේ..මෑලේසියා වලදි වගේ එක මුල ඉදන් බලනවා..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    Direct flights එක තමයි ලේසි.අනික බඩු උස්සන් ට්‍රන්සිට් වලින් යද්දි වාතේ..මෑලේසියා වලදි වගේ එක මුල ඉදන් බලනවා..
    hand luggage ussan poddak aga pathe hiri aragatta wage newei ban, paya 12k withara eka digata flight ekaka enna set unama.. sapa kane :P