Need rent a car with Driver

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    Car එකක් rent කරගන්න ඕන මචන් (with driver) යන්නයි එන්නයි ඔක්කොම 110km ක වගේ දුරක් තියෙන්නෙ. ගිහින් පැය දෙකක් වගේ ඉදල එන්න car එකක් rent එකට ගන්න පුළුවන් ගාන අඩු ඒව මොනවද. දන්න කවුරුත් ඉන්නවද
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,948
    8,186
    113
    Chilaw
    machan, okata hariyanne oyata car ekak hire ekata ganna cab ekakin :) rent ekata ganna eke oyata kisima labayak ne bn, anika risk :)

    rent ekata gannawanam oya;
    +Driverta gewanna oni
    + Fuel walata gewanna oni
    + Risk ekak ganna oni (Accident)


    ithin oyata eeta wada labai hire ekata ganna eka :) per KM charge wenne
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    machan, okata hariyanne oyata car ekak hire ekata ganna cab ekakin :) rent ekata ganna eke oyata kisima labayak ne bn, anika risk :)

    rent ekata gannawanam oya;
    +Driverta gewanna oni
    + Fuel walata gewanna oni
    + Risk ekak ganna oni (Accident)


    ithin oyata eeta wada labai hire ekata ganna eka :) per KM charge wenne
    ow ban ehema ekak thama ona. wachana poddak patalila ithin ethana
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සාමානයෙන් වැගන් ආර්, නැනෝ වගේ එකක ඔය දුර ගිහිං පැය දෙකක් ඉදලා එන්න රුපියල් 5,000 ක් වගේ ගනියි.

    ඊටත් අඩු උනත් වැඩියෙන් නම් යන එකක් නැහැ.