🏆 Elakiri Awards 2018 🏆

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රිප්ල්යි වලින් කොමෙන්ට් වලින් හොයන්න බැරිද කටූ...
    එහෙම ඉතින් කොහොමද හොයන්නේ. සමහර පරණ අකවුන්ට් තියෙනව වැඩිය පෝස්ට් නොදාන, ඒ අයත් එතකොට ගන්න වෙනව ඕක කරන්න පුළුවන් වැඩක් නෙවේ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    එහෙම ඉතින් කොහොමද හොයන්නේ. සමහර පරණ අකවුන්ට් තියෙනව වැඩිය පෝස්ට් නොදාන, ඒ අයත් එතකොට ගන්න වෙනව ඕක කරන්න පුළුවන් වැඩක් නෙවේ.

    හ්ම්... හ්ම්....
     

    EpicYawok

    Banned
    Aug 30, 2018
    39
    10
    0
    mul page eka balanna eke thiyenawa nithi rithi :rolleyes:;)

    mama ahuwe mama tama senior member kenek nowana nisa mata anit memberslawa nominate karanna barida?
    ehema ekak dalanam na mul pituwe.

    Me Scurvy kiyana kena kawda?
    eya mata Private Message ekakut ewala tibuna eyawa nominate karanna kiyala
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි විනිශ්චය මණ්ඩලේ අය පොරොන්දු උනා නේද දිනන හැමෝටම සිංගප්පුරු සවාරියක් ලැස්ති කරලා දෙන්න. සිංගප්පුරු ගිහින් පොකෝ එකෙන් පොටෝ ගහන්න පුළුවන් :P
    විනිශ්ය මණ්ඩලයටම කෙල වෙලා ඉන්න එකේ මොන සිංගප්පුරුද
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    විනිශ්ය මණ්ඩලයටම කෙල වෙලා ඉන්න එකේ මොන සිංගප්පුරුද

    කුජීතය් නේද මහත්තයෝ.. ඇය් එහෙම කියන්නේ // ... :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකේ නැගී එන තරු නැද්ද :oo: කෝ මේ අවුරුද්දේ රෙජිස්ටර් වෙච්ච උන්

    මම එදා යෝජනා කරපු එක දැම්මේ නැද්ද


    එඩිට්: මේකා දාලා නෑනේ:frown: