අපේ උන් දිනනවානම් 250 ඕවර30 ක් ඇතුලත ගහන්න ඕනේ
නැත්තන් ඊලග මැච් එක ඇෆ්ගන් කාරයෝ දින්නොත් අපි ඉවරයි
bangaliyo gahi bn afgen euntnam eth api meka kai wage.
අපේ උන් දිනනවානම් 250 ඕවර30 ක් ඇතුලත ගහන්න ඕනේ
නැත්තන් ඊලග මැච් එක ඇෆ්ගන් කාරයෝ දින්නොත් අපි ඉවරයි
ඇයි බන්,අපි හැමදාම දෙවනියට ගහන්නේ,අපි මුලින් ගහනවා නම් අනිත් උන්ටත් ලෙසිනේ..උන්ට 50 bat කරන්නේ නැතුව මැච් එක දිනන්නත් පුළුවන්නේ![]()