|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Mathews game eka wikunala mata pena widihata nam..

    U sellam karaata game eke nemei inne..
    loku loku ganan walata gihin wage...... Videsha vinimaya.
    9.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ape bn dala inna godak un young ne ithin...nadda?
    young but corrupted.

    යන්ග් අය ඕනේ කියලා නෙවෙයි මම කියන්නේ.. ජයසූරිය ට්‍රයි කරපු 40 න් යන්ග් අය තෝරලා වැඩක් නෑ.. උන් කරප්ට් උනා...

    ඉන්ටර්නැශනල් අත් පොත් තියන අය.

    අනික එහෙම නැත්නම් මැතිව්ස් කැප්ටන් කරලා තියාගන්නවා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    young but corrupted.

    යන්ග් අය ඕනේ කියලා නෙවෙයි මම කියන්නේ.. ජයසූරිය ට්‍රයි කරපු 40 න් යන්ග් අය තෝරලා වැඩක් නෑ.. උන් කරප්ට් උනා...

    ඉන්ටර්නැශනල් අත් පොත් තියන අය.

    අනික එහෙම නැත්නම් මැතිව්ස් කැප්ටන් කරලා තියාගන්නවා

    Hmm..mata hithenne na bn me widihata goda emak thiyenawa kiyala..

    Ape un improve wenne na :(
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සෝක්, දැන් හරි.. :dull:

    ජය පැරදුම හෙට පත්තරෙන් බලනවා :baffled:

    ගුඩ් නයිට් පුටාලා, අපි කැපුනා..