|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    sri lankan team is very sympathetic to the amateur afgans. they just want to boost their confident. way to go boys. well done!!
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Kumar Sangakkara not happy with Kusal Mendis opening the batting, he wants Kusal to Bat at no 4, also wants Sri Lanka to have a settled batting line up rather changing it regularly, Sangakkara also said Sri Lanka shouldn’t play all rounders Dasun Shanaka and Thisara Perera at 6 and 7 as they did in the first match, “if you want to play the 2 all rounders they should bat at 7 and 8 with a proper batsman batting at 6” Sanga said


    :(:(:(
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,028
    1,634
    113
    hamoma airport ekata gihilla piliganimu ape veeryanwa... thoga gane bittara gattoth aduvata devi ne?
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මන් කලින් කිව්ව වගේ මං හිතන්නේ මේක තමයි අපේ turning point එක.ඇත්තටම Abu Dhabi තමයි අපේ turning point එක උනේ.මන් හිතන්නේ අපි තව පැය කිහිපයකින් ලංකාවට ලගාවෙන්න හැකි වේවි --- තිලාන් :cool:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,937
    113
    -In Darkness-
    :lol::lol: pake advice...

    u aththa yako kiyanne :frown: batting lineup eka baluwama pake lineup ekak kiyala nan penawa :lol: inimak build up karanna ekek na... okkoma inne pake batsmen la :sorry:

    oya ponnaya thama sl batting line up eka kawa. maha sakkiliyek okai mahelayai ain wenna lanwela iddiwath batting line up eke unwa replace karana ewunta unge yatathe gahanna dunne na personal statics wala lobakame gahuwa pakayala. dan harine. balapan ekata dhoni. awe 1 down. dan balapan 5 or 6 unath yanawa aluth batekwa hadanna one unama. un ekka baladdi me mona sakkilida world record thibbath, SL cricket kela karapu mulikama 2nnek okun denna. specially sanga :lol:
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    කණ්ඩායමට Batsmanලා කියලා ගන්න උන්ටත් හරිහමන් First Class batting average එකක්වත් නෑ. List A Cricket වත් consistent විදියට ගහන්න බැරි උන් කොහෙ international ODI ගහන්නද.

    ලොකු ඉනිමක් ලස්සනට pace කරලා ගහන්න පුලුවන් එකෙක් දැන් අහලකවත් නැද්ද අපේ රටේ?

    සන්ගා ඩිලා සනා ඔනේ නෑ. අඩුගානෙ මාවන් වගේ අල්ල අල්ලවත් ලොකු ඉනිමක් ගහලා එක පැත්තක් අල්ලන් ඉන්න පුලුවන් එකක් හැදුනොත් මිසක් ගොඩ ඒමක් නැහැ.