serama unge badawal wadi![]()
ඔව් බන් හරියට එකෙක් නෑනේ, ඒකට බලපන් MSD රොකට් වගේ වයසට ගිහිනුත් 
serama unge badawal wadi![]()
ඔව් බන් හරියට එකෙක් නෑනේ, ඒකට බලපන් MSD රොකට් වගේ වයසට ගිහිනුත් 
yoyo karala gatthanam 15k hadanna wenne na geniyanna squad ekata. malinga ehema thiyala yanna wennesuresh raina failed ne. ekai miniha halila inne

ඔව් ඔව් ඒත් එහෙම නොකරත් පරදින එකේ යෝ යෝ එක පාස් වෙන එවුන්ව අරන් ගියා නම් ඉවරයි බන් උන්ට experience වත් එනවා 
උපුටා ගැනීමකි. (හිටපු ක්රීඩකයෙකු වන Athula Samarasekera wall එකෙනි)
...
captain eken ain kalath u team eke inna ona porak echcharai ban mannam danne![]()
සිරාවට බන් ෆිට්නස් නෑ මුන් yoyo ටෙස්ට් එක කරන්නේ නැද්ද දන්නේ නෑ
ඊයේ නිකන් බඩවෙලා වගේ දිවුවේ දෙක ගත්තෙම නෑ
මොක කරන්නත් කලින් මුන්ට army training එකක් දීල ෆිට්නස් හදන්න වෙයි පක්කොන්ගේ කළා වගේ

අලුතින් පටන් ගන්න එකක් නෑ... මේ අස්සයොම තමා 2019 වෙනකන් දුවන්නේ.. අයිත් ඉතින් මකෝලා හදන්න බෑ.. මුන් ඉගෙන ගන්නෙත් නෑ.. අනික් එහෙම ඉගෙන ගන්නවානම් මැච් 50+ ගහනකොට වැඩේ තේරුම් ගන්න ඕනේ... අපි කියන තරම් ලේසි වැඩක් නෙමෙයි... හැබැයි ඉන්න එවුන් ගැන නම් කලකිරිලා ඉන්නේ.. මිස් ෆිල්ඩින් එකක් උනහම කිසි ගානක් නෑ.. ඉතින් ඒ වැරැද්දම ආයේ ආයේ කරන්න බයත් නෑ... රජාට අන දෙන්න විදිහක් නෑනේ යුද්දේ දී.. මොකද රජාගේ ඔටුන්නත් බිම වට්ට ගන්නකොට... එහෙම වැඩක් වෙලා තියෙන්නේ
දන්නා දෙයක් තියේ නං බොරුවට ගී පදවැල් ලියන්නේ නැතුව නම් ගම පිටින් කියන්න ඕනේ.


yoyo karala gatthanam 15k hadanna wenne na geniyanna squad ekata. malinga ehema thiyala yanna wennesuresh raina failed ne. ekai miniha halila inne

unge rayudu ehemath fail wela aaye eka pass wela awe squad ekata
, Coach ta banala wadake na , ape unta talent eka na that's it , Competitve domestic tournemn t ekane nathi eka winasaya thama meka . ape moda yakku hithanne coach okkoma karanna ona kiyala , ehaname uta denna ona ugandawa wage team ekake ehama karala paradanna puluwan da ba ne ? ඔන්න බලපල්ලා හෙට තාම හොන්දම මැච් එක යන්නෙ.. Ind vs Pak කවුරු දිනයිද???
1996 අවුරුද්දෙ කෙන්යාවෙ නයිරෝබි වල තිබ්බා සිව්කොන් තරඟාවලියක්..
ලංකාව, දකුණු අප්රිකාව, පකිස්ථානය සහ කෙන්යාව තමයි ටීම් 4..
ගෲප් ස්ටේජ් එකේ අන්තිම මැච් එක වෙද්දි 95%ක් ෆයිනල් ටීම් දෙක තේරිලා ඉවරයි..
ඒ ලංකාවයි දකුණු අප්රිකාවයි.. පකිස්ථානයට ෆයිනල් එන්න නම් ලොකු මාජින් එකකින් මැච් එක දිනලා
නෙට් රන්රේට් එකෙන් ඉස්සරහට එන්න ඕන වෙලා තිබ්බා.. ඒක කරන්න මාර අමාරු වැඩක්..
මොකද පක්කො ගොඩක් පස්සෙන් හිට්යෙ අනික අපි ඒ වෙනකොට වර්ල්ඩ් කප් දිනලා මාස ගානයි..
කොහොමහරි පක්කො මුලින් බැට් කරලා 381ක් ගැහුවා, අපිට ෆයිනල් යන්න ගහනන් තිබ්බෙ 290යි..
ඒත් අපි 289ට ඕල් අවුට් වෙනවා වකාර් වාස්ට දාපු සුපිරි යෝකර් එකකින්..
අපි ෆයිනල් එකෙන් එලියට විසි වෙනවා නොහිතපු විදියට..
අන්තිම ඕවර් එකේ වාස් ගහන හතරෙ එකක් ගහක වැදිලා වටුනා කියලා හාහූවක් යනවා..
ඒ දවස් වල ෆේස්බුක් ගොසිප් මුකුත් නැහැ.. ලංකාවම පැය ගානක් බලන් හිටියා අර 4පාර 6ක් වෙලා අපි
ෆයිනල් ගිහිල්ලා ඇති කියලා.. ඒ දවස් වල සිරස එෆ් එම් ආපු මුල් අවුරුදු 2-3.. හරිම ජනප්රියයි..
ඉතිං මට අද වගේ මතකයි කැලුම් ශ්රීමාල් ප්රවෘත්ති වලට පස්සෙ විශේෂ ක්රීඩා ප්රවෘත්ති කියලා මේ නිව්ස් එක කිව්වා..
ඒක තමයි අපි ෆයිනල් සිලෙක්ට් වෙලා නැහැ, 4 පාර 6 කියලා කියපු එක වැරදි ආරංචියක් කියලා..
මගේ හදවත කඩා වැටුන විදිය අදවගේ මතකයි.. අදත් මැච් පැරදුනාම එන්නේ ඒ හා සමාන දුකක්මයි..
ඊයෙ රෑත් එහෙමයි..
අපි විදවන මේ දුක අපේ ක්රීඩකයෝ ඇත්තටම දන්නව නම්..... මීට වඩා කැපවෙලා සෙල්ලම් කරයි..
අවසාන වශයෙන් කියන්න ඕන 90 ගනන් වල වගේ ක්රිකට් වලට ආදරෙන් ගහපු රට ගැන හිතපු/ කැක්කුමක්
තිබ්බ ටීම් එකක්, අර්ජුන වගේ නායකයෙක්, ආනා පුංචිහේවා වගේ පරිපාලකයෙක්, ගාමිණී දිසානායක වගේ
ඇමතිවරයෙක් හිටපු සමයක ක්රිකට් බලන්න අපි වාසනාවන්ත උනා..
ආයෙ මැරෙන්න කලින් ඒ වගේ කාලයක් එයි කියලා බලාපොරොත්තු සහගතව බලාගෙන ඉන්නවා..
එදා කැලුම් ඒ ප්රවෘත්තිය කියලා ඉවර කරලා දැම්මේ මෙ සිංදුව.. ඒක දාලා මමත් ඉවර කරන්නම්..