2018 Sep-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ලස්සන සින්දුවක් නෙහ්... පට්ට ගහන්න සින්දු දෙකෙක් හම්බුනා අද දවසට

    ඔන්න ඕකයි මං කිව්වේ.
    සින්දු ටික අප්ඩේට් කරමු කියලා :)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තෙල් නෙ වැඩි..අල තෙල් දාල..අඹ මාලුව තෙම්පරාදු කරලා..මස් එකෙ තෙල් ගොඩ.බොංචී එකෙත් තෙල්.එ මදිවට බාස්මති..කැරට් සම්බොලෙයි කරවිල එකයි නෙ කන්න පුලුවන් :eek:

    දතේ අමාරුව හරිද
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අද මගේ මයින්ඩ් එක අවුල්.:(:(
    හිතෙන්නේ නෑ. :no::no:
    අද කට්ටියගේ සිංදු අහගෙන ඉම්මු. මගේ අවස්තාව කැමති කෙනෙකුට දෙනවා. කැමති කෙනෙක් සින්දු දෙකක් ඉල්ලන්න.:confused::confused:

    මේක ඉල්ලපන් කුරුල්ලෝ Enrique Iglesias Ft. Bad Bunny - El Bano
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔන්න ඕකයි මං කිව්වේ.
    සින්දු ටික අප්ඩේට් කරමු කියලා :)

    එකත් ඇත්ත හැබැයි.... සිංදුවල නම් ටික... මුල් පේජ් එකේ දැම්ම නං හරි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තෙල් නෙ වැඩි..අල තෙල් දාල..අඹ මාලුව තෙම්පරාදු කරලා..මස් එකෙ තෙල් ගොඩ.බොංචී එකෙත් තෙල්.එ මදිවට බාස්මති..කැරට් සම්බොලෙයි කරවිල එකයි නෙ කන්න පුලුවන් :eek:

    හරි හරි ඉතින් ඔයාට මේ වගේ කෑමක් හදන්න බෑ කිව්වනම් ඉවරණේ :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගෙදර එන්නෙ කියටද බලන්න ගියා........:D

    ආආඅ එක මිසක් :):)
    ටිකක් විතර...කුරුදු තෙල් හම්බුනෙ නැ......:(

    ඇයි කීල්ස් එකේ නැත්තන් ආර්පිකෝ සුපර් සෙන්ටර් බලන්න
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආආඅ එක මිසක් :):)


    ඇයි කීල්ස් එකේ නැත්තන් ආර්පිකෝ සුපර් සෙන්ටර් බලන්න

    හෙට බලන්නම්...මෙහෙ එකෙ තිබ්බෙ නැ..බත්තරමුල්ලේ යන්න කම්මැලි හිතුනා.....
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එල.තරිඳු මට මේ සින්දුව දෙන්න.ඊකෙ කිලර් වෙනුවෙන් මම ඉල්ලනවා.... :yes::yes:

    හානී මෙන්න කුරුල්ලා ඉල්ලුව සින්දුව.. තරින්දුවෝ......................... ;););)

    Enrique Iglesias Ft. Bad Bunny - El Bano මේක මේක

    තැන්කු කුරුල්ලෝ... :D:D:D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හෙට බලන්නම්...මෙහෙ එකෙ තිබ්බෙ නැ..බත්තරමුල්ලේ යන්න කම්මැලි හිතුනා.....

    එහෙනං දැන් එච්චර අමාරුවක් නැතුව ඇති.. එකනේ ඔය :frown:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි හරි ඉතින් ඔයාට මේ වගේ කෑමක් හදන්න බෑ කිව්වනම් ඉවරණේ :P

    ඔය ටික හදන්න බැරි නම් බැලුව ගමන් උයලා තියෙන විදි කියන්නෙ කොහොමද මැට්ටො....