ලස්සන සින්දුවක් නෙහ්... පට්ට ගහන්න සින්දු දෙකෙක් හම්බුනා අද දවසට

තෙල් නෙ වැඩි..අල තෙල් දාල..අඹ මාලුව තෙම්පරාදු කරලා..මස් එකෙ තෙල් ගොඩ.බොංචී එකෙත් තෙල්.එ මදිවට බාස්මති..කැරට් සම්බොලෙයි කරවිල එකයි නෙ කන්න පුලුවන්![]()
අද මගේ මයින්ඩ් එක අවුල්.
හිතෙන්නේ නෑ.
අද කට්ටියගේ සිංදු අහගෙන ඉම්මු. මගේ අවස්තාව කැමති කෙනෙකුට දෙනවා. කැමති කෙනෙක් සින්දු දෙකක් ඉල්ලන්න.![]()
මොඩ් ගොවියා මතක් කර විතරයි සරා මිසින් නෙහ්.. සරූඌඌඌඌඌඌඌඌඌඌඔ

ඔන්න ඕකයි මං කිව්වේ.
සින්දු ටික අප්ඩේට් කරමු කියලා![]()
මේක ඉල්ලපන් කුරුල්ලෝ Enrique Iglesias Ft. Bad Bunny - El Bano

තෙල් නෙ වැඩි..අල තෙල් දාල..අඹ මාලුව තෙම්පරාදු කරලා..මස් එකෙ තෙල් ගොඩ.බොංචී එකෙත් තෙල්.එ මදිවට බාස්මති..කැරට් සම්බොලෙයි කරවිල එකයි නෙ කන්න පුලුවන්![]()

ගෙදර එන්නෙ කියටද බලන්න ගියා........![]()

ටිකක් විතර...කුරුදු තෙල් හම්බුනෙ නැ......![]()
හරි හරි ඉතින් ඔයාට මේ වගේ කෑමක් හදන්න බෑ කිව්වනම් ඉවරණේ![]()

ආආඅ එක මිසක්
ඇයි කීල්ස් එකේ නැත්තන් ආර්පිකෝ සුපර් සෙන්ටර් බලන්න
එල.තරිඳු මට මේ සින්දුව දෙන්න.ඊකෙ කිලර් වෙනුවෙන් මම ඉල්ලනවා....![]()

එල.තරිඳු මට මේ සින්දුව දෙන්න.ඊකෙ කිලර් වෙනුවෙන් මම ඉල්ලනවා....![]()

හෙට බලන්නම්...මෙහෙ එකෙ තිබ්බෙ නැ..බත්තරමුල්ලේ යන්න කම්මැලි හිතුනා.....

හරි හරි ඉතින් ඔයාට මේ වගේ කෑමක් හදන්න බෑ කිව්වනම් ඉවරණේ![]()