2018 Sep-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow owww...api ithin kohomada hitiye ah edawas wala....man ithin balan innawa hitiya aya post ekak daida parana aya kiyala...:D

    mathakada fazzal24?? :P
    eyage website company eka den patta..langadi award ekakuth gaththa manz:)

    aniva aniva eekane. parana kattiya ithin samahara velavata mathu vela nopeni yanawane :D

    ow ow Aathl Thread eka elakiri eke diga ma thread ekane. fazzal malli daapu ekane.

    kohomath pora vadakarayane. e dawasvalath design ehema supiriyata kalane.
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ඔකෙ තෙරුම නම්
    ඔබ මුනගැසුන පසු මගෙ හදවත,සැනසිම, නැතිවිය..
    එක වරක් නැවත මා දෙස බලන්න..
    මගෙ පෙම්බරයානෙනි
    මා දෙස එක් වරක් නැවත බලන්න
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    හා බලන්නම්
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔකෙ තෙරුම නම්
    ඔබ මුනගැසුන පසු මගෙ හදවත,සැනසිම, නැතිවිය..
    එක වරක් නැවත මා දෙස බලන්න..
    මගෙ පෙම්බරයානෙනි
    මා දෙස එක් වරක් නැවත බලන්න
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    hindi වචයක් පෙන්න බෑනේ මෙයාට
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    ඔකෙ තෙරුම නම්
    ඔබ මුනගැසුන පසු මගෙ හදවත,සැනසිම, නැතිවිය..
    එක වරක් නැවත මා දෙස බලන්න..
    මගෙ පෙම්බරයානෙනි
    මා දෙස එක් වරක් නැවත බලන්න
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    :yes::yes::yes::yes::yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මල්ලි හෝටලයක් දාන්න ද හදන්නෙ? :lol:

    ආප්ප නැද්ද අප්පුහාමි

    මම දැන් මේ උම්බලකඩ දාපු ලුණු මිරිසක් එක්ක රොටියක් කාලා ඉගුරු ප්ලේන්ටියක් බිව්වේ.

    ලුණු මිරිස් එක්කම කාලා.ඉගුරු දාලා තේ එකක් තිබ්බනම් :)


    ඉදා බෙදාගෙන කාපල්ලා

    gjDJvzZ.jpg