Aha Loku Ayya,enna poddak parakku una![]()


හානේ.. මම ටොප් පෝස්ටර් වෙලා... කොන්ග්රට්ස් EK KILLERපගාව දීපන්.. උබලගේ රික්වෙස්ට් දාන්නන්



තරිඳු මේ කරගත්තාවූ කුසලකර්මයේ බලයෙන් තරිඳුගේ සෙක්සි කටහඬට වැඩිවැඩියෙන් ගෑනු දරුවෝ වශී වේවාඑළ එළ තරිදු හොඳට වැඩසටහන කළා. නැවත වැඩසටහනකින් ඉක්මනින් හමුවෙමු. ස්තූතියි අපේ රසාස්වාදය වෙනුවෙන් කරන කැපකිරීමට.
හනේ කන්ග්රට්ස්හානේ.. මම ටොප් පෝස්ටර් වෙලා... කොන්ග්රට්ස් EK KILLERපගාව දීපන්.. උබලගේ රික්වෙස්ට් දාන්නන්


එළ එළ තරිදු හොඳට වැඩසටහන කළා. නැවත වැඩසටහනකින් ඉක්මනින් හමුවෙමු. ස්තූතියි අපේ රසාස්වාදය වෙනුවෙන් කරන කැපකිරීමට.

ලබන සතියේ මධු රොක්ස්ගේ දෑස පලාගෙන සින්දුව ඕනේ![]()

