2018 Sep-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ශ්‍රී ලංකා කොල්ලෝ වසයි
    බෝල දෙකෙන් මැච් එක ඉවරයි
    ගිය පාරත් අපි කැවා වැඩේ
    මේ පාරත් කලින්ම ආව හොදේ



    ගෙදර
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වෙලාවක් තිබුණොත් සෙට් වෙන්න බැරියෙ :D
    අනිවා එකෙන්ම

    සිංදු තුන මට දුන්නෙ නැත්නම් මම කලු ලියුම් එවනවා

    හම්මෝ දැන්ම පටන් අරන් කළු ලියුම් කරන්න :(:(

    සිංදු 3 ඉල්ලන්න වරෙන් :shocked:

    අනිවා එනවා... හොද 3ක් ඉල්ලගෙන :lol::lol:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දැන්තමයි ආතල්ම සිංදුව යන්නේ :lol:

    මම ආතල් එකට​ සිංදුව රික්ව්ස්ට් කරා. තරුදුවා ඒක දීලා :D
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    hqdefault.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol: කට්ටිය රේඩියෝ පොලොවෙ ගහන සිද්දියක් තියෙන්නෙ
    ඇෆ්ගන්ලගෙන් කාපු අතීතයක් අපිටත් තියෙනවා දැන්


    කාලෙකින් කියන්නේ හෙනම කාලෙකින් දැක්කේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇෆ්ගන්ලගෙන් කාපු අතීතයක් අපිටත් තියෙනවා දැන්


    කාලෙකින් කියන්නේ හෙනම කාලෙකින් දැක්කේ

    :yes::yes: දැන්නම් හැමෝගෙන් ම කාල තියෙනවනෙ. ඒක නිසා අවුලකුත් නෑ.

    ඔව් සෑහෙන කාලෙ‍කින් තමයි ඇක්ටිවු වුණේ ටිකක්