ක්රිකට් සිංදු දන්නා එපා යකෝ![]()

කට්ටිය රේඩියෝ පොලොවෙ ගහන සිද්දියක් තියෙන්නෙඅනිවා එකෙන්මවෙලාවක් තිබුණොත් සෙට් වෙන්න බැරියෙ![]()
සිංදු තුන මට දුන්නෙ නැත්නම් මම කලු ලියුම් එවනවා

සිංදු 3 ඉල්ලන්න වරෙන්


අනිවා එකෙන්ම
හම්මෝ දැන්ම පටන් අරන් කළු ලියුම් කරන්න![]()
අනිවා එනවා... හොද 3ක් ඉල්ලගෙන![]()




ඇෆ්ගන්ලගෙන් කාපු අතීතයක් අපිටත් තියෙනවා දැන්කට්ටිය රේඩියෝ පොලොවෙ ගහන සිද්දියක් තියෙන්නෙ
මම නම් කියන්නේ කලින් මැච් එකෙන් අපි දෙයක් ඉගෙන ගෙන හැදිල තියෙනවාපැලුවා ඊයේ අපේ උන්ගේ පු***ල්
ඇෆ්ගන්ලගෙන් කාපු අතීතයක් අපිටත් තියෙනවා දැන්
කාලෙකින් කියන්නේ හෙනම කාලෙකින් දැක්කේ

දැන්නම් හැමෝගෙන් ම කාල තියෙනවනෙ. ඒක නිසා අවුලකුත් නෑ.