CHINTHY - WARAKA MADULA ft. Carmen Lubrano

Yujitha

Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    Looks like the version of 'Mr World Wide' with little to no asses :lol::lol:

    හැබැයි අර බඩවල් උඩ විසිවෙන එවුන්ට වැඩියනන් සියවාරයක් හොඳයි. :P

    අර Spanish කෑල්ල :yes: ඒකි Spanish නේ කියන්නේ :rolleyes:

    හදිස්සියේ youtube එක වැඩ නොකර ගියොත් කියල download කරලම තියාගත්ත :rofl::rofl:

    කොහොම වුනත් හොඳ නිර්මාණයක් :)

    Italian :yes:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කවුද බන් අර twerk කර කර නිල් එක අඳන් නටන කැල්ල? :rolleyes:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මොනවද බන් මේ සිංදු... මේවා අහනවට වඩා හොඳයි... එක්කෝ ඕන ණෑ
     

    thawa_dawasak

    Junior member
  • Apr 13, 2017
    110
    22
    18
    Colombo


    Video production eke awul keepayak dekka



    1. Background eke hewanali hitinne nathi vidiyata lights use karanna thibuna.


    2. Camera shots lassana madi (Home video gathiyak thiyenawa).


    3. Kellange sexiness eka wedipura pennanna close shots ganna thibuna.


    4. Ekama camera angle eka digatama tienakota kethai (Cameras 3kin wath shoot karanna thibba).



    Owa nethuwa awanam hodai!
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    චින්ති ක්ලබ් ගානෙ යද්දි අහුල ගත්ත ගොන් කෑලි දෙකක් එක්ක සින්දුවක් කරලා මෙහෙ ෆෙමස් වෙන්න හදනවා, අපෙ කොල්ලො කුරුට්ටොන්ට පු*ක් වැනෙනවානම් සින්දුවෙන් අම්මාට බැන්නත් ගාණක් නැහැ නෙ ?
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    චින්ති ක්ලබ් ගානෙ යද්දි අහුල ගත්ත ගොන් කෑලි දෙකක් එක්ක සින්දුවක් කරලා මෙහෙ ෆෙමස් වෙන්න හදනවා, අපෙ කොල්ලො කුරුට්ටොන්ට පු*ක් වැනෙනවානම් සින්දුවෙන් අම්මාට බැන්නත් ගාණක් නැහැ නෙ ?

    :yes::yes:
     
    May 19, 2018
    612
    42
    0
    චින්ති ක්ලබ් ගානෙ යද්දි අහුල ගත්ත ගොන් කෑලි දෙකක් එක්ක සින්දුවක් කරලා මෙහෙ ෆෙමස් වෙන්න හදනවා, අපෙ කොල්ලො කුරුට්ටොන්ට පු*ක් වැනෙනවානම් සින්දුවෙන් අම්මාට බැන්නත් ගාණක් නැහැ නෙ ?
    deyak dakkama eka enjoy karanna purudu weyan ban hama ekatama dayawathi wage baninne nathwua