කණු _උඩ_වැඩ

sameensilva

Active member
  • May 24, 2011
    541
    190
    43
    මචන්ලා,
    ,
    ,
    ,
    ,
    ,
    ,,
    ,
    ,
    ,

    මගේ අයියගේ ඉඩම ගැන මං ඔයාලට දවසක් කිව්වනේ..මේක පුරවන්නේ නැතිව මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් idea එකක් දෙන්නකෝ..මේකේ solar පැනල් plant එකක් ගහන්න මං හොයලා බැලුවා..එකේ පවර් එක CEB එකට දීලා monthly ගානක් ගන්න.නමුත් ගෙවල් වල වහලවල් වලට විතරලු solar පැනල් ගහන්න පුළුවන්.තව මේ වගේ කණු උඩ කරන්න පුළුවන් idea ටිකක් දෙන්නකෝ ..ලොකු උදව්වක්


    *පින්තුර නැතිව මුකුත් කියන්න බැරි අයට ඔන්න පින්තුරයකුත් දැම්මා ...:lol::lol:

    40779051_463274520857087_2310660119978835968_n.jpg
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මහින්දයා හිටිය කාලේ නං උබ උගේ වවුල් කටවුට් එල්ලන්න ඔය කණු ටික රෙන්ට් එකට දෙන්න තිබ්බා.:(