මචන්..ඩොලර් එක 200ට 250ට ගියොත් අපිට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න කියපන්කෝ බලන්න දන්න එකෙක්..ගොඩක් එවුන්ට අවබෝධයක් නැ...සාමාන්‍ය ජන ජීවිතේට බලපාන දේවල්..
Rupee is sliding due to few reasons
Biggest is central bank printing excessive money to finance government spending and paying back loans
Secondly is a common scenario where US$ stronger due to money going back to US from emerging markets
Only way out to us only by opening up SL and making us competitive like Singapore N Hong Kong





ආනයනික සියලු ද්‍රව්‍යවල මිල වැඩි වෙනව ප්‍රෙට්ටල්, ඩීසල්, ආහර, වාහන ,වාහන අමතර කොටස්,දුරකතන සේවා, ඉන්ටනෙට් සියලුම දේ..ප්‍රවාහන වියදම් වැඩිවීම එක්ක ලoකාවෙ නිශ්පාදන වල මිල ඉහල යනව..ඒත් මිනිස්සුන්ගෙ ආදායම ඊට සමානව ඉහල යන්නෙ නැ ඒ කියන්න මිලදි ගැනීමේ හැකියාව අඩු වෙනව..තේරෙන සිහලෙන් කියුවොත් කැද බොන්ඩයි වෙන්නෙ..
මේකෙන් බේරෙන හැටිත් කියන්නම්,අතේ සල්ලි තියෙනවනම් රුපියල් වලින් දැම්මම විදේශ මුදලකට පරිවර්තනය කර ගත්තොත් බේරෙන්ඩ පුලුවන්.( ඒකත් රනිල ලoකා බැකුව වික්කෙ නැත්තන් විතරයි ).ඉස්සරහට රුපියලේ වට්නාකමක් නැති වෙනව..



ගොන් නාම්බා ..ලංකාවේ සල්ලි ඔක්කොම ඩොලර් වලට හරවන්න කියන්නේ මොන ආර්ථික ඔස්තාර් කෙනෙක්ද උඹ ...![]()

ඩොලර් එක ස්ට්‍රොන්ග් වෙනවා වගේ .....අපි වගේ දෙකයි පනහේ රටවල් වලට සැරට කෙලවෙනවා .....අපිට මේ වෙලාවේ රට වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද ?
1.ඩොලර් පිට රට යන එක වලක්වන්න ඕනි
2.පිට රට $ ලංකාවට ගෙන්න ගන්න බලන්න ඕනි
මේ වෙලාවේ චීනය සහ ඇමරිකාව අතර ට්‍රේඩ් වෝර් එකක් යනවා ..EUR එකනම් රිකවර් වෙනවා වගේ මේ ටිකේ ..හැබැයි එකත් වැටෙන්න පුළුවන් චාස් එක වැඩි ...
කරන්න පුළුවන් ..2020 ආණ්ඩුව ගෙදර යවලා රුපියල වැඩි කරගන්න එක ( අවුරුදු 70ක් ම කළා වගේ )![]()
ගොන් නාම්බා ..ලංකාවේ සල්ලි ඔක්කොම ඩොලර් වලට හරවන්න කියන්නේ මොන ආර්ථික ඔස්තාර් කෙනෙක්ද උඹ ...![]()
උබට නම් ගෙදරට ස්කයිප් කෝල් එකක් දීල ඩොලර් එක අඩු කරගන්ඩ පුලුවන් වෙයි.. උබට කියන්ඩ කටට එන්නෙ බන් කුණුහරප උබල වගේ මෝඩ මූසලයො නිසා රටට කෙල උනා එච්චරයි..මෙච්චර හිකිලත් තවත් පොන්නයගෙ පාන්ඩුව තියාගන්ඩ කල්පනාව තොපි වගේ පරවේනි වහල්ලු නොදකින්..


අනේ උගේ ආර්ථික ඔස්තාර් කම ..හිටිය අවුරුදු ගානට ගෙනාපු විදේශ යෝජන ටික කියපන්කො ...මදබුලනට යන්න පරකුයි ..මද බුලානේ ඉදල උට විතරක් රට යන්න ගුවන් තොටුපලකුයි ....උගේ පරම්පරාවට කාර් ටික ගෙන්න ගන්න මැදබුලානේ වරයකුයි හැදුවා ලෝකෙට නය වෙලා .....ඊළගට ආපු රනිල්ට ගන්න තැනක් නැති නිසා මහා බැංකුව ට ගේම දුන්නා .....අනේ උඹේ පුකේ ආර්ථික නියාය ...තොපි වගේ රටට වැඩක් නැතිව ඔන්ලයින් එකේ කාලකන්නි වෙන එවුන් නිසා තමයි රටට කෙලවෙන්නේ .....හරෝ ගන්ඩ බැරිනම් රුපියල් තියාගෙන වැලලියල්ල මට මොකෝ,මට කිසිම ප්‍රශ්නයක් නැ...මම කියන්නෙ බොහොම සත්චේතනාවෙන් කැමති එකෙක්ට අහල බේරෙන්ඩ පුලුවන්, බැරි උන්ට වැලලෙන්ඩ පුලුවන් තීරනය තමන් සතුයි..



Rupee is sliding due to few reasons
Biggest is central bank printing excessive money to finance government spending and paying back loans
Secondly is a common scenario where US$ stronger due to money going back to US from emerging markets
Only way out to us only by opening up SL and making us competitive like Singapore N Hong Kong

මහින්ද හිටියනම් මිට එහා පොන්ස්අනේ උගේ ආර්ථික ඔස්තාර් කම ..හිටිය අවුරුදු ගානට ගෙනාපු විදේශ යෝජන ටික කියපන්කො ...මදබුලනට යන්න පරකුයි ..මද බුලානේ ඉදල උට විතරක් රට යන්න ගුවන් තොටුපලකුයි ....උගේ පරම්පරාවට කාර් ටික ගෙන්න ගන්න මැදබුලානේ වරයකුයි හැදුවා ලෝකෙට නය වෙලා .....ඊළගට ආපු රනිල්ට ගන්න තැනක් නැති නිසා මහා බැංකුව ට ගේම දුන්නා .....අනේ උඹේ පුකේ ආර්ථික නියාය ...තොපි වගේ රටට වැඩක් නැතිව ඔන්ලයින් එකේ කාලකන්නි වෙන එවුන් නිසා තමයි රටට කෙලවෙන්නේ .....
ගොඩ යන්න පුකේ යෝජනාවක් ගෙනල්ලා තිබ්බේ ....අනේ උඹේ ලබ්බේ ආර්ථික යෝජනා ....තියෙන සල්ලි විදේශ මුදල් වලට හරවන්න නෙමේ ...මැද බුලනට පුක හරවාගෙන බුදියපන්....ගල් මුසලයා


මෙවගේ දේවල් ඔය ආර්තික ඔස්තාර්ල කියාගත්ත පොන්නය කියල දෙන්නෙ නැ අපිම ඒවත් කියල දෙන්ඩ ඔනෙ.. ආර්ථික ඔස්තර්ගේ පුකේ නියාය .....![]()

මොකක්ද වැරැද්ද උබ අඩුම ගානෙ 11 වත් පාස්ද කියල මට සුවර් නැ..
මොකක්ද වැරැද්ද කියපන් තියෙන කුහකකමට හැමදේම වීවේචනය කරන්ඩ එන්ඩ එපා..මොකක්ද වැරැද්ද උබ අඩුම ගානෙ 11 වත් පාස්ද කියල මට සුවර් නැ..
ආර්ථික ඔස්තාර් පුකේ නියාය ............ඔබේ රටේ මුදල් අවප්‍රමාණය වෙයිද එසේනම් ව්‍යාපාරික භවතුනි ඔබේ මුදල් විදේශ මුදල් මත ආයෝජනය කරන්න ...වෙනස අදම වැටහ ගන්න ...
පුකේ මහාචාර්ය එරෝසන්ගේ රට සුරකින ආර්ථික යෝජනාවලිය .....


මොකක්ද වරද කියපන් බුරන්නෙ නැතුව, අම්මව රනිලට වික්ක නියායෙන් නෙමේ පුලුවන් නම් කියපන් මොකක්ද වරද ?????? රුපියල් තියාගෙන තව ටික කාලෙකින් තෝ ජිල් බෝල ගහපන්..![]()
දැන් හොඳම දේ නිශ්පාදන ආර්ථිකේට යන එක. ඉම්පෝර්ට් නිශ්පාදන වලින් ටැක්ස් ගහලා අමු ද්‍රව්‍ය වල ටැක්ස් එක අඩු කරන්න ඕන.
හැබැයි ඒකත් දේශීය අමුඩ්ද්රව්ය නිශ්පාදකයා රැකෙන විදිහට සමබරව. (මොනෝපොලි තත්වයක් ආවොත් රටින් කාලත් හමාරයි )