වසර දෙකකට ආසන්න කාලයකට පසුව ඩොලරය රු. 310 පනී...🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,479
    47,566
    113
    වසර දෙකකට ආසන්න කාලයකට පසුව ඩොලරය රු. 310 පනී


    ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 310.02ක් ලෙස වාර්තා වී තිබේ.

    2024 පෙබරවාරි 29 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය මෙලෙස රු. 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (07) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 306.28ක් හා විකුණුම් මිල රු. 313.81ක් ලෙසින් සටහන් වී තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර සඳහන් කර සිටියේ පසුගිය 2025 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරය හමුවේ 5.6%කින් අවප්‍රමාණය වී ඇති බවයි.


    https://english.gossiplankanews.com/2026/01/usd-selling-price-crosses-rs-110-after.html?m=1
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,597
    16,454
    113
    බයීයෝ චූන් වෙන නිව්ස්

    ඉතිං ඒ කාලේ මෙහෙම ඒවා වෙනකොට උඹලගේ ජෙප්පොත් චූන් වුනා නේ..අැයි මතක නැද්ද චූන් වෙලා වැඩි වුනහම රටට ඩොලර් ඵවන්නත් ඵපා කිව්වා..🤷‍♂️
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,247
    27,951
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඇමරිකන් කාරය වටේට කෙලලා ඒ රටවල සම්පත් මංකොල්ල කනවා
    එතකොට ඉතින් ඩොලර් එක කොහොමත් ශක්තිමත් වෙනවා හුත්ත
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇමරිකන් කාරය වටේට කෙලලා ඒ රටවල සම්පත් මංකොල්ල කනවා
    එතකොට ඉතින් ඩොලර් එක කොහොමත් ශක්තිමත් වෙනවා හුත්ත

    GBP වැඩිවෙලානේ බන් ඒ ඇයි

     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,548
    7,957
    113
    ඒ උනාට යටින් නියමෙට වැඩ ටික යනවා.. අනුර අපිට විශ්වාසයි!
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    ඩොලර් එක වැඩි වෙද්දී GBPත් වැඩි වෙනවා
    පොඩ්ඩක් හොයල බලපන්කො
    නෑනෙ රුපියල් අවප්‍රමාණය වෙනකොට නේද GBP උඩ යන්නෙ. ඩොලර් සම්බන්ධයක් නෑ .
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    ඩොරල් ඕන නැ.. අපිට ඕන තරම් රුපියල් තියෙනවා :baffled: