ඇඩ් සෙන්ස් දෙන් නැති වෙයිද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    ඇඩ් සෙන්ස් දෙන් නැති වෙයිද?

    මචන් මන් ඇඩ් සෙන්ස් අද ඉයේ පටන් ගත්තෙම කිරියේ එකෙක් දාපු නූලක් දැකලා 2013 වගේ පටන් ගත්තේ විවුස් 10,000 කම්ප්ලේට් කරලා...ඉතින් නීතී හරියට දන්නෙත් නැ මොනිටේසන් ඇක්ටිව් වෙලා ඇඩුත් ගියා විඩියෝ වල...කොහොම හරි නීතී දන්න නැති නීසා චැනල් එකට කෙලම උනා...හැබැයි මන් ඇඩ්සෙන්ස් හැදුවෙත් ඒකෙන්..අදටත් එ අකවුන්ට් එකෙන් යූ ටියුබ් පැත්ත පලාතේ එන්න දෙන්නැ උන්..කොහොමහ්‍රි මන් අලුතින් ඉමේල් හැදුව...ඇඩ්සෙන්ස් දෙන්නැ පරන එකවුන්ට් එකෙ ඩ්ඩ්ටෙල් සේම් නිසා...එදා මගේ යූ ටියුබ් එකට කෙල උනාට ඇඩ් සෙන්ස් එකයි,ජීමේල් එකයි අඩටත් වැඩ..ඉතින් ආයෙත් මේ ලගදී චැනල් එකක් පටන් අරන් දෙයියනේ කියාලා මේ වෙනකොට සබ්ස්ලා 2300 යි වොච් ටයිම් 15,000ක් විතර අරන් තියෙනවා...දැන් අන්ඩ රිවීවු යටතේ තියෙන්නේ...මගේ පෙර වැරදී නිසා මට චාන්ස් එකක් දෙන එකක් නැද්ද..මට මේක නැති උනේ අම්බානෙක ඩේටාත් නාස්ති කරන් මෙච්ච්‍ර්‍ර කරාට පස්සේ..ඔයාලා ලමොකද හිතන්නේ මචං...?
    :(:(:(:(:(
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    හම්බෙයි මචං, හැබැයි කල්පැවැත්ම නං ෂුවර් නැහැ.