Nissan Days

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    වාහනේ හොඳයි. මං ලඟ තියනව ඕකෙම mitsubishi එක. තෙල් හොඳට වැඩ කරනව. සාමාන්‍ය එදිනෙදා ලඟ පාවිච්චියට මරු.
    review කරන්න වෙලාවක් නෑ. හැබැයි ඕනෙ දෙයක් අහපං කියන්නං.

    I5E3KYWl.jpg
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    වාහනේ හොඳයි. මං ලඟ තියනව ඕකෙම mitsubishi එක. තෙල් හොඳට වැඩ කරනව. සාමාන්‍ය එදිනෙදා ලඟ පාවිච්චියට මරු.
    review කරන්න වෙලාවක් නෑ. හැබැයි ඕනෙ දෙයක් අහපං කියන්නං.

    I5E3KYWl.jpg

    Machn Mitsubishi model eka mokakda? Kohomada dan market eka? :confused:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    වාහනේ හොඳයි. මං ලඟ තියනව ඕකෙම mitsubishi එක. තෙල් හොඳට වැඩ කරනව. සාමාන්‍ය එදිනෙදා ලඟ පාවිච්චියට මරු.
    review කරන්න වෙලාවක් නෑ. හැබැයි ඕනෙ දෙයක් අහපං කියන්නං.

    I5E3KYWl.jpg

    Wagonr ekata wada hodai da?fuel kohomada? Idling stop tyenawada!?
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    Machn Mitsubishi model eka mokakda? Kohomada dan market eka? :confused:

    Wagonr ekata wada hodai da?fuel kohomada? Idling stop tyenawada!?

    Mitsubishi EK Wagon.
    මම ගත්තේ මැයි වල. G Grade එක. මට මෙහෙට ගේන්න ගියේ 26 යි
    (Safety, Idle Stop, Push Start, Alloy Wheels, 360 view camera, Touch AC and more... :cool::cool::cool:)

    Fuel 18-22 with ACකරනව. මම නුවර මචන්. කඳු පල්ලම් ගොඩයි. ඒත් අවුලක් නෑ.