Nissan Laurel c35

enk912

Member
Oct 21, 2025
13
4
3
C35_clubs.jpg

වහනයක් ගන්න හිතන් ඉන්නව,
budjet: ලක්ෂ 30-40
Full size sedan වලට කැමති නිසා මේ වාහනේ ගැන අහන්නේ

Nissan Laurel C35 මේ වාහනේ පාවිච්චි කරපු හරි වාහනේ ගැන දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ වාහනේ ගුන දොස් .specially parts availability, fuel consumption (මේවා වල අඩුවෙන් තෙල් ගහල දුවන්න බැ කියල දන්නව🖐️)​

 

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,459
    4,906
    113
    විහින් මරාල වලට කරගහන්නෙ නැතුව කොමන් මොඩල් එකක් ගනිං, ඕවට තව කල් යද්දි කෑලි හොයන්න අමාරු වෙන එක තමයි වෙන්නෙ
    පරන කොරොල්ලා එකක් හරි සනියක් හරි බලලා ගනිං, නැත්තං සිවික් එකක් වගේ. මේව ලෙලි යන්න දුවලා ඇත්තෙ ඒත් ඕව හදන්න කෑලි තියනවා
    ඔය මගුලෙ එන්ජින් එක 2.4 ද කොහෙද එන්නෙ, ඔය වගේ ඒවට කරගහන්න එපා
     
    • Like
    Reactions: Spiderman.Ayya