Mn udeta ahareddi mawa agn wen wenwa danenwa. Kamaren eliyta awith baluwama gdra minissu adan htiye wens wdiye adum.katha kare sinhalen. Meka lucid dream kiyla mn hithanne na. Mokada Ahmaparama mn aden nagitla thmai yanne. Mita kalin lucid dream dkla tynwa. Eth ewa me wage newei. Meka samanthara lokaykda. Issaranm thathpara 10i 15i. Eth ada ude winadi 2wtra htiya
Athdakim thiynwanm dagena palayalla
Athdakim thiynwanm dagena palayalla


අපි කෙලිං මොකවත් නෑ. උඹට ගියොත් නිකං අභ්යවකාශෙ පාවි පාවී ඉන්න වෙයි. කිලෝමීටරයක් විතර ඈතට වෙන්න තියෙන ඒවගෙ අමුතු සත්තු විතරයි මිනිස්සු වගේ මොකෙක්වත් නෑ
මගෙ අර වැඩේ මේකත් එක්ක ගලපන්න විදියක් කියපන්කෝ..