Lucid dream vs astral travel

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Mn udeta ahareddi mawa agn wen wenwa danenwa. Kamaren eliyta awith baluwama gdra minissu adan htiye wens wdiye adum.katha kare sinhalen. Meka lucid dream kiyla mn hithanne na. Mokada Ahmaparama mn aden nagitla thmai yanne. Mita kalin lucid dream dkla tynwa. Eth ewa me wage newei. Meka samanthara lokaykda. Issaranm thathpara 10i 15i. Eth ada ude winadi 2wtra htiya

    Athdakim thiynwanm dagena palayalla :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Tikak digta monahari kiyagena palayn:rolleyes:

    සමාන්තර ලෝක ගැනද ?

    අපිට ලඟින්ම තියෙන සමාන්තර ලෝකෙ වැඩක් නෑ :no: අපි කෙලිං මොකවත් නෑ. උඹට ගියොත් නිකං අභ්‍යවකාශෙ පාවි පාවී ඉන්න වෙයි. කිලෝමීටරයක් විතර ඈතට වෙන්න තියෙන ඒවගෙ අමුතු සත්තු විතරයි මිනිස්සු වගේ මොකෙක්වත් නෑ :no: අනික් පැත්තෙ කිලෝමීටර් 50ක් විතර ගියාම හම්බවෙනව මුලිංම මිනිස්සු ඉන්න එක :yes: උඹ යන්න ඇත්තෙ ඒ හරියෙ එකකට :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    සමාන්තර ලෝක ගැනද ?

    අපිට ලඟින්ම තියෙන සමාන්තර ලෝකෙ වැඩක් නෑ :no: අපි කෙලිං මොකවත් නෑ. උඹට ගියොත් නිකං අභ්‍යවකාශෙ පාවි පාවී ඉන්න වෙයි. කිලෝමීටරයක් විතර ඈතට වෙන්න තියෙන ඒවගෙ අමුතු සත්තු විතරයි මිනිස්සු වගේ මොකෙක්වත් නෑ :no: අනික් පැත්තෙ කිලෝමීටර් 50ක් විතර ගියාම හම්බවෙනව මුලිංම මිනිස්සු ඉන්න එක :yes: උඹ යන්න ඇත්තෙ ඒ හරියෙ එකකට :yes:
    Echchra dura giye na.
    Aden nagitla eliyta awa atrai. Palaweni parai dewaniparai as arinna yaddi agta awa
    Thunweini para mn as wahagena biththiya allagena tika gurk ghn as ariya hemin. Ethkota thamai penune
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Echchra dura giye na.
    Aden nagitla eliyta awa atrai. Palaweni parai dewaniparai as arinna yaddi agta awa
    Thunweini para mn as wahagena biththiya allagena tika gurk ghn as ariya hemin. Ethkota thamai penune

    උඹ හිතල ගිහිං නෑනෙ වැරදිලානෙ ගිහිං තියෙන්නෙ. එහෙම යද්දි දුර දැනෙන්නෑ :no: උඹ සමහර විට හැතැප්ම සිය ගානක් ඈත තියෙන ලෝකෙකටද දන්නෑ ගියෙ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ හිතල ගිහිං නෑනෙ වැරදිලානෙ ගිහිං තියෙන්නෙ. එහෙම යද්දි දුර දැනෙන්නෑ :no: උඹ සමහර විට හැතැප්ම සිය ගානක් ඈත තියෙන ලෝකෙකටද දන්නෑ ගියෙ

    :confused: මගෙ අර වැඩේ මේකත් එක්ක ගලපන්න විදියක් කියපන්කෝ..
     
    Last edited: