පැකට් එකක් Design කරගන්න ඔනී.

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    පැකට් එකක් Design කරගන්න ඔනී.

    මචංලා මම පොඩියට බිස්මනස්ට එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා ඒකට තේ කෝළ පැකට් එකක් Design කරගන්න ඔනී.
    ප්‍රින්ටින් කොස්ට් එක අඩු වෙන විදියට

    කරන්න පුලුවන් අය පී එම් එකක් දන්න
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    මචංලා මම පොඩියට බිස්මනස්ට එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා ඒකට තේ කෝළ පැකට් එකක් Design කරගන්න ඔනී.
    ප්‍රින්ටින් කොස්ට් එක අඩු වෙන විදියට

    කරන්න පුලුවන් අය පී එම් එකක් දන්න

    Sticker 1k gahapan. eeka labai. poli packing danna giyoth loku cost 1k yanawa. 1.50-2.50k weddi 4 color sticker ekak gahaganna puluwan A4- 8up