VAT wadi karala hari rata develop karanawa - Ranil

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,987
    16,630
    113
    වැට් බදු වැඩි කරමින් හෝ රජය ආරම්භ කළ සංවර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද ප‍්‍රකාශ කළා. ඒ, හම්බන්තොට, සූරියවැව, වැදිවැව ඉදිවූ ”මහාමාන්‍යය ඞී. එස්. සේනානායකගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින්.




     

    vito

    Well-known member
  • May 5, 2008
    10,877
    1
    12,181
    113
    අදාළ නෑ නේ
    එච්චරයි රට සංවර්ධනය කරන්න අඩු තිබ්බෙ
    නැද්ද දන්නෑ මුන්නහැගේ තව යාලුවෙක් මහබැන්කුව භාර දෙන්න
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ මුන්දලගේ සංවර්ධන ව්‍යාපෘති.... රෙද්ද තමයි....
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    අනෙ රට ස්ංවර්දනේ කරන්න ඔනි නෑ...රෑට අවිත් පුකදීල යන්න් කියපන්කො මූට...පුක පැලෙන්න ඇරල දාන්න පොන්නයගෙ:angry::angry::angry:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,987
    16,630
    113
    අනෙ රට ස්ංවර්දනේ කරන්න ඔනි නෑ...රෑට අවිත් පුකදීල යන්න් කියපන්කො මූට...පුක පැලෙන්න ඇරල දාන්න පොන්නයගෙ:angry::angry::angry:

    :lol: