වැට් බදු වැඩි කරමින් හෝ රජය ආරම්භ කළ සංවර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද ප‍්‍රකාශ කළා. ඒ, හම්බන්තොට, සූරියවැව, වැදිවැව ඉදිවූ ”මහාමාන්‍යය ඞී. එස්. සේනානායකගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
