ලක්ශ 20-25 අතර හොද වාහනයක්
2019 ජනවාරි වල වාහනයක් ගන්න හිතන් ඉන්නවා.
බජට් එක ලක්ශ 20-25 අතර.
ජනවාරි වෙද්දි අතට 25ක් වගේ ලැබෙනවා. කෑශ් ගන්න තමයි හිතුවේ. තව කීයක් හරි ලීස් කරල ලොකු වාහනේකට යන්න කියන්න එපා.
ණය වෙන්න බෑ
25න් උඩ වියදම් කරන්න බෑ.
Unregistered එකක්ම ගන්න තමයි කැමැත්ත.
පලවෙනි වාහනේ
අදහස් වටිනවා පුතීලා